Nandaniya Pema Lyrics by Senanayake Weraliyadda
Nandaniya Pema (නන්දනීය පෙම) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Nandaniya Pema lyrics in Sinhala script (නන්දනීය පෙම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nandaniya Pema |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 40 |
| UPDATED |
Nandaniya Pema Lyrics
Nandaniya pema sedaralu diyamba ves vala
Ninda pavelala nethadara numba haras vela...
Kenda kanda vi lokaye netha vivara vela
Anda manda vi sithmal thali podi vela...
Banda pem rahen ekineka lihee gilihila
Manda me musa basakata oba mulavela...
Nandaniya pema...
Landa vana pethe kokila gayuma goluvela
Mandahaasayen pipi muwa madala melavila...
Danda suwa gene vidi suwa hadata lanvela
Sundarai kiya petu hama deyama sunvela...
Nandaniya pema...නන්දනීය පෙම ගී පද
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...//
කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...//
නන්දනීය පෙම...//
ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..//
නන්දනීය පෙම...//
Performances of Nandaniya Pema
Cover versions, live performances, and reality-show contestant performances of “Nandaniya Pema” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHarshana Jayasundara | Nandaneeya Pema (නන්දනීය පෙම) | The Knockouts | The Voice Sri LankaHarshana Jayasundara
▶Reality ShowNandaneeya pema - නන්දනීය පෙම | Ruwan Chamara | Hiru Star Season 04 | 3rd RoundNandaneeya pema
▶Reality ShowNandaneeya pema - නන්දනීය පෙම | Ruwan Chamara | Hiru Star Season 04 | 3rd RoundNandaneeya pema
▶Reality ShowNandaniya Pema (නන්දනීය පෙම) | Sanath Jayawickrama | Hiru Star Season 05Sanath Jayawickrama
▶Reality ShowNandaniya Pema (නන්දනීය පෙම) | Sanath Jayawickrama | Hiru Star Season 05Sanath Jayawickrama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nandaniya Pema LyricsNandaniya Pema Lyrics Englishනන්දනීය පෙමනන්දනීය පෙම ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics