Nalala Wiyalawa Wigasin Lyrics by Senanayake Weraliyadda
Nalala Wiyalawa Wigasin (නලල වියලවා විගසින්) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Nalala Wiyalawa Wigasin lyrics in Sinhala script (නලල වියලවා විගසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nalala Wiyalawa Wigasin |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 40 |
| UPDATED |
Nalala Wiyalawa Wigasin Lyrics
Nalala viyalava vigasin
Thilakayak thiya nalathin
Dorakadata avith hitagena hinavennam
Thawama keheralin diya vaehanava rajini
Lapati sudu miris mal dilihenava rajini
Dilihenava rajini .... dilihenava rajini
Dewol maluwe sudu vali kata puruddhata wage gena gena
Sinu hadata kan dena vita
Pirunu hitha muvin uthurana apuruwa maewa
Rassige av kedi tika nagadeepayata epitin
Muhude gilena vita sihilai noweda rajini
Noweda rajini .... noweda rajini
Nalala viyalava ....
Manga wasana vala thirapata iragena ujaruwakin
Bak mahe naevum sandavatha
Perambarin nagi ena hada viyaka na se
Kathakarana aes vahagena agaya penvana vitadin
Nuba tharam soduru kaviak naehane rajini
Naehane rajini .... naehane rajini
Nalala viyalava ....නලල වියලවා විගසින් ගී පද
නලල වියලවා විගසින්
තිලකයක් තියා නලතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන්නම්
තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී
දිලිහෙනවා රාජිනී .... දිලිහෙනවා රාජිනී
දෙවොල් මළුවෙ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඩට කන් දෙන විට
පිරුනු හිත මුවින් උතුරන අපුරුව මැවේ
රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
මුහුදෙ ගිලෙන විට සිහිලයි නොවෙද රාජිනී
නොවෙද රාජිනී .... නොවෙද රාජිනී
නලල වියලවා ....
මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත
පෙරඹරින් නැගී එන හැඩ වියැක න සේ
කතාකරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදින්
නුඹ තරම් සොදුරු කවියක් නැහැනෙ රාජිනී
නැහැනෙ රාජිනී .... නැහැනෙ රාජිනී
නලල වියලවා ....Performances of Nalala Wiyalawa Wigasin
Cover versions, live performances, and reality-show contestant performances of “Nalala Wiyalawa Wigasin” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶Coverනලල වියලවා විගසින් / Nalaa Wiyalawa Wigasin (සේනානායක වෙරලියැද්ද )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverනලල වියලවා විගසින් |Nalala wiyalawa wigasin (2025 ට අලුත් එකක්) | Cover song by @kushanprabodhaKushan Prabodha
▶Coversinhala sad song | නලල වියලවා විගසින් | senanayaka wetaliyadda | Nalala viyalawa vigasinC Music
▶CoverTharindu thimeera | නලල වියලවා විගසින් | nalala wiyalawa wigasin | weraliyaddaTharindu Thimeera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nalala Wiyalawa Wigasin LyricsNalala Wiyalawa Wigasin Lyrics Englishනලල වියලවා විගසින්නලල වියලවා විගසින් ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
