Ane Gatawune Nikan Indapalla Lyrics
“ane getawune nikan indapalla” (අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා), Ane Gatawune Nikan Indapalla (අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා) lyrics: a Sinhala folk song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා ගී පද, and many know it simply as ane getawune.
| SONG | Ane Gatawune Nikan Indapalla |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Folk |
| VIEWS | 39 |
| UPDATED |
Ane Gatawune Nikan Indapalla Lyrics Singlish
ane getawune nikan indapalla
lide panittuwa wage mage hita //
magema bhaari samaga savaari //
yana e kulundul dawasa adai //
adeta adiyak tiya giyoth hema
mangul thulawen wedak nathe bola
bala noinda sanahure rila ranga //
rava balapan wane sara sanda //
ane getawune .....
suraamerayeth maragenai mama
kira weti nidi mara sitinne
game natiwa wena kohe laginnada//
thawthisawamai mage kuda ge //
ane getawune .........අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා ගී පද
අනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා
ළිදේ පනිට්ටුව වගේ මගේ හිත //
මගේම භාරී සමග සවාරී //
යන ඒ කුළුඳුල් දවස අදයි //
ඇදේට අඩියක් තියා ගියොත් හෙම
මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
බලා නොඉඳ සනහුරේ රිළා රඟ //
රවා බලාපන් වනේ සරා සඳ //
අනේ ගැටවුණේ .....
සුරාමේරයෙත් මරාගෙනයි මම
කිරා වැටී නිදි මරා සිටින්නේ
ගමේ නැතිව වෙන කොහේ ලගින්නද//
තව්තිසාවමයි මගේ කුඩා ගේ //
අනේ ගැටවුණේ .........
Related Songs and Tags
Ane Gatawune Nikan Indapalla LyricsAne Gatawune Nikan Indapalla Lyrics Englishඅනේ ගැටවුනේ නිකං ඉඳපල්ලාඅනේ ගැටවුනේ නිකං ඉඳපල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics