Song Details: Singer & Composer Information
Mal Paba Lyrics in Sinhala (මල් පබා ගී පද) and English by Senanayake Weraliyadda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mal Paba
👁️ VIEWS
1

Mal Paba Lyrics

Vela laga nala samaga tutina
Ranata dilena damaka lesina
Turunu viyata uruma kiyana mal paba
(Vi mal paba...//)

(Ekineka gena taalayakata
Ran natuwaka amunagena aa...////)
Mihikatha hisa matha athi kesa
(Sulan saren peeragena....//)
Mal paba (Vi mal paba...//)

Vap magulata buddha boga
Hema atu kotu piriyan aa...
(Vasanthayata gee gayanna...//)
Kowul raelata anda gahanna
Mal paba (Vi mal paba...//)
Vela laga nala.....

මල් පබා ගී පද

වෙල ලග නල සමග තුටින
රණට දිලෙන දමක ලෙසින
තුරුණු වියට උරුම කියන මල් පබා
(වී මල් පබා...//)

(එකිනෙක ගෙන තාලයකට
රන් නටුවක අමුණාගෙන ආ...////)
මිහිකත හිස මත ඇති කෙස
(සුළන් සැරෙන් පීරාගෙන....//)
මල් පබා (වී මල් පබා...//)

වප් මගුලට බුද්ධ බෝග
හැම අටු කොටු පිරීයන් ආ...
(වසන්තයට ගී ගයන්න...//)
කොවුල් රැලට අඬ ගහන්න
මල් පබා (වී මල් පබා...//)
වෙල ලග නල.....

Frequently Asked Questions

Who sang Mal Paba?

Senanayake Weraliyadda performed Mal Paba. Senanayake Weraliyadda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mal Paba complete lyrics?

You can find the complete Mal Paba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mal Paba?

Mal Paba has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මල් පබා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මල් පබා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mal Paba LyricsMal Paba Song LyricsMal Paba Lyrics Englishමල් පබා Lyricsමල් පබා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsWeraliyadda Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mal Paba" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mal Paba" by Senanayake Weraliyadda