Lowe Wesena Lyrics by Senanayake Weraliyadda
Lowe Wesena (ලොවේ වෙසෙන) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Lowe Wesena lyrics in Sinhala script (ලොවේ වෙසෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowe Wesena |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 24 |
| UPDATED |
Lowe Wesena Lyrics
Lowe wesena hama sathunatama..
Buddhang sarane saranai saranai..
Lowe wesena hama sathunatama..
Dhammang sarane saranai saranai..
Lowe wesena hama sathunatama..
Sanghang sarane saranai saranai..
Lowe wesena hama sathunatama..
Me thun sarane saranai saranai..
Dohoth mudun di wenda..
Pasanga pihituwa wenda..
Perali perali api wenda..
Ape budun api wenda..
Sasara kathara atharamangwa..
Hasara nodena siti sathunata..
Withara nomathi karunawen,
Yaha maga paawa..
Gunen piruna pinen piruna,
Maha gunawatha..
Maha pinwatha..
Dohoth mudun di wenda..
Pasanga pihituwa wenda..
Perali perali api wenda..
Ape budun api wenda..
Dukata paawa daya gune..
Samata paawa eka sama se..
Dukata pihitu wi samage,
Setha selasuwa..
Gunen piruna pinen piruna,
Maha gunawatha..
Maha pinwatha..
Dohoth mudun di wenda..
Pasanga pihituwa wenda..
Perali perali api wenda..
Ape budun api wenda..ලොවේ වෙසෙන ගී පද
ලොවේ වෙසෙන හැම සතුනටම..
බුද්ධං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
ධම්මං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
සංඝං සරණේ සරණයි සරණයි..//
ලොවේ වෙසෙන හැම සතුනටම..
මේ තුන් සරණේ සරණයි සරණයි..//
දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..
සසර කතර අතරමංව..
හසර නොදැන සිටි සතුනට..
විතර නොමැති කරුණාවෙන්,
යහ මග පෑවා..
ගුණෙන් පිරුන පිනෙන් පිරුන,
මහා ගුණවතා..
මහා පින්වතා..
දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..
දුකට පෑව දයා ගුණේ..
සැමට පෑව එක සම සේ..
දුකට පිහිට වී සැමගේ,
සෙත සැලසූවා..
ගුණෙන් පිරුන පිනෙන් පිරුන,
මහා ගුණවතා..
මහා පින්වතා..
දොහොත් මුදුන් දී වැන්දා..
පසඟ පිහිටුවා වැන්දා..
පෙරළි පෙරළි අපි වැන්දා..
අපේ බුදුන් අපි වැන්දා..Performances of Lowe Wesena
Cover versions, live performances, and reality-show contestant performances of “Lowe Wesena” on YouTube.
Cover Versions · 9
▶CoverLowe wesena (ලොවේ වෙසෙන හැම සතුනට)- Senanayake WeraliyaddaKosala Mihira
▶Coverlowe wesena ලොවේ වෙසෙන - senanayaka weraliyadda සේනානායක වේරලියද්දmihirigi "මිහිරිගී"
▶CoverMe lowa wesena (මේ ලොව වෙසෙනා )- Pradeep Surasena new songPradeep Surasena
▶Coverලොවේ වෙසෙන හැම සතුනට | සේනානායක වේරලියද්ද | SENANAYAKA WERALIYADDA | දම්දිය බොදු ගී සඳෑවේදීMassanne Vijitha Thero
▶Coverලොවේ වෙසෙන හැම සතුනටම..Budhu Guna
▶CoverLowe wesena Ai music cover | Senanayaka WeraliyaddaDisa
▶Coverලොවේ වෙසෙන හැම සතුනටKasun Wijekoon
▶Coverලොවේ වෙසෙන හැම සතුනට... බුද්ධන් සරනෙ සරණයි..srilanka news
▶CoverLowe Wesena Hama Sathunatama (ලොවේ වෙසෙන හැම සතුනටම) | Cinematic Devotional Remix | Bus Vibe SL 2026Bus Vibe SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowe Wesena LyricsLowe Wesena Lyrics Englishලොවේ වෙසෙනලොවේ වෙසෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics