Handana Tharam Lyrics by Senanayake Weraliyadda
Handana Tharam (හඬනා තරම්) is a Sinhala song sung by Senanayake Weraliyadda. The lyrics were written by U.P. Pravesh, and the music is composed by Udara Samaraweera. This page presents the Handana Tharam lyrics in Sinhala script (හඬනා තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handana Tharam |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| LYRICIST | U.P. Pravesh |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 73 |
| UPDATED |
Handana Tharam Lyrics
Hamuwunu thanin ven venna nam ai lan wune api me tharam
Wawanne ne me hitha mage mathaken obe dawena tharam
Ekata ek wi dutuwa sihine magin nawatha obai herune
Adahanna be herayanne obamada kiya
(Hadana tharam me hitha mage
Herayanne ne oba dani nam...//)
Hithuwe oba ekka loku durak yanna
Matu matuth hema bhawe
Watunu mage hithata diriya dun obama
Yanne ai me wage
(Hadana tharam me hitha mage
Herayanne ne oba dani nam...//)
Yanena hema thanama pasupasin awida
Dinuma dun pana mage
Nawatha paminawi matama himi wewi
Kiyanawa hitha mage
(Hadana tharam me hitha mage
Herayanne ne oba dani nam...//)
Hamuwunu thanin...හඬනා තරම් ගී පද
හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළං වුනේ අපි මේ තරම්
වාවන්නේ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම්
එකට එක් වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුණේ
අදහන්න බෑ හැරයන්නේ ඔබමද කියා
(හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්...//)
හිතුවේ ඔබ එක්ක ලොකු දුරක් යන්න
මතු මතුත් හැම භවේ
වැටුණු මගේ හිතට දිරිය දුන් ඔබම
යන්නේ ඇයි මේ වගේ
(හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්...//)
යනෙන හැම තැනම පසුපසින් ඇවිද
දිනුම දුන් පණ මගේ
නැවත පැමිණේවි මටම හිමි වේවි
කියනවා හිත මගේ
(හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්...//)
හමුවුණු තැනින්...
Performances of Handana Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Handana Tharam” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverAhenawanam Hitha Handana Tharam - ඇහෙනවනම් හිත හඬන තරම් |Pinidi KannangaraHiru Star
▶CoverHadana tharam - Senanayaka weraliyadda හඩන තරම් සේනානායක වේරලියද්දSri Tv
▶Coverහඬනා තරම් මේ හිත මගේ 𝗦 𝗛 𝗔 𝗡 𝗨 K A 🫀
▶CoverHandana Tharam (හඬනා තරම්)- -----SL DIAMOND HEARTSL DIAMOND HEART
▶CoverHadana tharam ( හඬනා තරම් ) Artist : senanayaka weraliyaddaS.L MUSIC
▶Coverහඬනා තරම් මේ හිත මගේ | Hadana tharam me | senanayaka weraliyadda best songNK creation
▶Coverහඬනා තරම් මේ හිත මගේ | Handana tharam me hitha mage | Sinhala feeling songShanu VIBZ 🎧
▶Coverහඬනා තරම් මේ හිත මගෙ Hadana Tharam + Slow Revab | Sinhala Slow Revan Song - Senanayaka WeraliyaddaPasan Vimukthi Hrischandra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handana Tharam LyricsHandana Tharam Lyrics Englishහඬනා තරම්හඬනා තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsUdara Samaraweera ComposerU.P. Pravesh Lyricist
