Punchi Dangakariye Wihanga Githen Gayu Lyrics
“Punchi dagakariye” (පුංචි දඟකාරියේ): Punchi Dangakariye Wihanga Githen Gayu (පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ) lyrics, a Sinhala love song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ ගී පද, and many know it simply as Punchi dagakariye.
| SONG | Punchi Dangakariye Wihanga Githen Gayu |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Love Songs |
| VIEWS | 49 |
| UPDATED |
Punchi Dangakariye Wihanga Githen Gayu Lyrics Singlish
Punchi dagakariye
Vihanga githen gayu
Kimada ranathisara liyathambara
Pethi gilihiye
Kawurunda mal wayase
Mage yahana ginibath kale
Manamaliye manamaliye dagakariye
Bingu dabara kala sithe diya borawela
Visha bambara thuduwalata pethi ekilila
Dekopul ridunada dagakariye
Kiyan lande mata rahase
Obata man panawage adare
Pema wahan kala sithe nethu petalila
Vihanga gee rawayen therapila
Senehasa labunada dagakariye
Kiyan lande mata rahase
Obata man panawage adareපුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ ගී පද
පුංචි දඟකාරියේ
විහඟ ගිතෙන් ගැයූ
කිමද රණතිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවුරුන්ද මල් වයසෙ
මගෙ යහන ගිනිබත් කළේ
මනමාලියේ මනමාලියේ දඟකාරියේ
බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩුවලට පෙති ඇකිලිලා
දෙකොපුල් රිදුනාද දඟකාරියේ
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණවගේ ආදරේ
පෙම වහන් කල සිතේ නෙතු පැටලිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණාද දඟකාරියේ
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණවගේ ආදරේRelated Songs and Tags
Punchi Dangakariye Wihanga Githen Gayu LyricsPunchi Dangakariye Wihanga Githen Gayu Lyrics Englishපුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූපුංචි දඟකාරියේ විහඟ ගිතෙන් ගැයූ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics