Kandulu Binduwa (Matama Pem Kara) Lyrics
“Matama pem kara nethaga niwasana” (මටම පෙම් කර නෙතග නිවසන), Kandulu Binduwa (Matama Pem Kara) (කඳුළු බිංදුව (මටම පෙම් කර)) lyrics: a Sinhala heartbreak song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු බිංදුව (මටම පෙම් කර) ගී පද, and many know it simply as Matama pem.
| SONG | Kandulu Binduwa (Matama Pem Kara) |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Kandulu Binduwa (Matama Pem Kara) Lyrics Singlish
Matama pem kara nethaga niwasana
Sada nosidena sunila ulpata
Kandulu binduwa..
Samanaliya netha lagum gena hun
Numbawa palawa heriya da man
Unhitiya then ahimi weemen
Unhitiya then ahimi weemen
Ma wetha wera banda pitawa giya numba
Kandulu binduwa..
Matama pem kara..
Nidalle ohe igila giya aya
Mage wijithen wahan wunu sanda
Kohedo hinda jeewathun meda
Kohedo hinda jeewathun meda
Ma wetha pem banda paminu saki sanda
Kandulu binduwa..
Matama pem kara..කඳුළු බිංදුව (මටම පෙම් කර) ගී පද
මටම පෙම් කර නෙතග නිවසන
සද නොසිඳෙන සුනිල උල්පත
කඳුළු බිංදුව..//
සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව..
මටම පෙම් කර..
නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව..
මටම පෙම් කර..//Related Songs and Tags
Kandulu Binduwa (Matama Pem Kara) LyricsKandulu Binduwa (Matama Pem Kara) Lyrics Englishකඳුළු බිංදුව (මටම පෙම් කර)කඳුළු බිංදුව (මටම පෙම් කර) ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics