Mage Adare Ekama Sithin Lanuna Lyrics
“Mage aadare ekama sitin lanwuna” (මගේ ආදරේ එකම සිතින් ළංවුණා), Mage Adare Ekama Sithin Lanuna (මගේ ආදරේ එකම සිතින් ළංවුණා) lyrics: a Sinhala heartbreak song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mage aadare, and in Sinhala it is මගේ ආදරේ එකම සිතින් ළංවුණා ගී පද.
| SONG | Mage Adare Ekama Sithin Lanuna |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Mage Adare Ekama Sithin Lanuna Lyrics Singlish
Mage aadare ekama sitin lanwuna
Sit thaewul wedana yayi maki //
Ho....ho...ho...//
Sagarayaka diva reli bidena
Aadarayaka ima dutu hinda
Tanikama yalihamu wana hinda
Aya nae aaye enne
Jeevithe wedana ....
Kalpana lankala //
Mage aadare .........
Pura poda sanda naethu wa se
Nirudaka kataraka tani wu se
Amayuru gee sara golu wu se
Aya nae aaye
Mage aadare ekama ....මගේ ආදරේ එකම සිතින් ළංවුණා ගී පද
මගේ ආදරේ එකම සිතින් ළංවුණා
සිත් තැවුල් වේදනා යයි මැකී //
හෝ....හො...හො...//
සාගරයක දිව රැළි බිදෙනා
ආදරයක ඉම දුටු හින්දා
තනිකම යලිහමුවන හින්දා
ඇය නෑ ආයේ එන්නේ
ජීවිතේ වේදනා ....
කල්පනා ළංකළා //
මගේ ආදරේ .........
පුර පෝදා සඳ නැතුවා සේ
නිරුදක කතරක තනි වූ සේ
අමයුරු ගී සර ගොළු වූසේ
ඇය නෑ ආයේ
මගේ ආදරේ එකම ....
Related Songs and Tags
Mage Adare Ekama Sithin Lanuna LyricsMage Adare Ekama Sithin Lanuna Lyrics Englishමගේ ආදරේ එකම සිතින් ළංවුණාමගේ ආදරේ එකම සිතින් ළංවුණා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics