Pin Manda Ranga Bumiye Lyrics by Senanayake Weraliyadda
Pin Manda Ranga Bumiye (පින් මන්ද රංග භූමියේ) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Pin Manda Ranga Bumiye lyrics in Sinhala script (පින් මන්ද රංග භූමියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pin Manda Ranga Bumiye |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 42 |
| UPDATED |
Pin Manda Ranga Bumiye Lyrics
Pin manda ranga bhoomiye
Pem banda singha seevalee
Nuba manda lenen pita vela giye
Man singhayata bayai nangiye
Man singhayata bayai nangiye
Vedi raja samagin avasanga
Maname kumarita ravatuna //
Maname kumara mamai nangiye
Dhanudara vunata ihata sandiye
Dhanudara vunata ihata sandiye
Man singhayata bayai nangiye
Man singhayata bayai nangiye
Pin manda ranga bhoomiye...
Dunu kadu motadai premete
Vedaru sadisi unu vena sit misa //
Thiraya maath karana vangiye
Asipatha gena nuba kohi sangavunido
Asipatha gena nuba kohi sangavunido
Man singhayata bayai nangiye
Man singhayata bayai nangiye
Pin manda ranga bhoomiye..
Man singhayata bayai nangiye ///පින් මන්ද රංග භූමියේ ගී පද
පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ //
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
පින් මන්ද රංග භූමියේ...
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
පින් මන්ද රංග භූමියේ..
මං සිංහයාට බයයි නංගියේ ///
Performances of Pin Manda Ranga Bumiye
Cover versions, live performances, and reality-show contestant performances of “Pin Manda Ranga Bumiye” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowPin Manda Ranga Bumiye - පින් මන්ද රංග භුමියේ | Rukshan Chandrasena | Hiru Star Season04|2ndRoundRukshan Chandrasena
▶Reality ShowPin Manda Ranga Bumiye - පින් මන්ද රංග භූමියේ | Hasindu Prabod | Hiru Star Season 04 | 3rd RoundHasindu Prabod
▶Reality ShowPin Manda Ranga Bumiye - පින් මන්ද රංග භූමියේ | Hasindu Prabod | Hiru Star Season 04 | 3rd RoundHasindu Prabod
▶Reality ShowPin Manda Ranga Bumiye - පින් මන්ද රංග භුමියේ | Rukshan Chandrasena | Hiru Star Season04|2ndRoundRukshan Chandrasena
▶Reality ShowPin Manda Ranga Bumiye - පින් මන්ද රංග භුමියේ | Chamika Kaushalya Hiru Star Season 3 | Episode 20Senanayake Weraliyadda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pin Manda Ranga Bumiye LyricsPin Manda Ranga Bumiye Lyrics Englishපින් මන්ද රංග භූමියේපින් මන්ද රංග භූමියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics