Enakal Balan Wenada Wage Lyrics by Senanayake Weraliyadda
Enakal Balan Wenada Wage (එනකල් බලන් වෙනදා වගේ) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Enakal Balan Wenada Wage lyrics in Sinhala script (එනකල් බලන් වෙනදා වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Enakal Balan Wenada Wage |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 11 |
| UPDATED |
Enakal Balan Wenada Wage Lyrics
Enakal balan venada vage
Ma hidina bav thanivi love
Oba dannene ne kiya mama dannava
Mage husmatat vada mata vatinnava oya
Keruvema ne veradi kisida
Rekagatte ma obeyi sita
Boru veradi kotiyak mava
Samugatte ma noveyi oya....
Sandaka upama renduna perada
Api apita netiva be hema yame
Langaka indala hitata danena
Obe venasa therunat mata bo se
Mage jeevithe obeyi kiya
Oba dannavada dannene ne......
Neta gathena sevoma parada
Mama obata adarei pera vage
Lovama kiyana vachana noasa
Sathutinma inna oba hema atmaye
Mona de kalat hitamata
Mata obava nolaba inna be.....
Enakal balan venada vage ....එනකල් බලන් වෙනදා වගේ ගී පද
එනකල් බලන් වෙනදා වගේ
මා හිඳින බැව් තනිවී ලොවේ
ඔබ දන්නේ නෑ කියා මම දන්නවා
මගේ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා
රැකගත්තේ මා ඔබෙයි සිතා
බොරු වැරදි කෝටියක් මවා
සමුගත්තේ මා නොවෙයි ඔයා....
සඳක උපමා රැඳුන පෙරදා
අපි අපිට නැතිව බෑ හැම යාමේ
ළඟක ඉඳලා හිතට දැනෙනා
ඔබෙ වෙනස තේරුණත් මට බෝ සේ
මගේ ජීවිතේ ඔබයි කියා
ඔබ දන්නවාද දන්නේ නෑ......
නෙතට ගැටෙනා සැවොම පරදා
මම ඔබට ආදරෙයි පෙර වාගේ
ලොවම කියනා වචන නොඅසා
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ
මොන දේ කළත් හිතාමතා
මට ඔබව නොලැබ ඉන්න බෑ.....
එනකල් බලන් වෙනදා වගේ ....Performances of Enakal Balan Wenada Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Enakal Balan Wenada Wage” on YouTube.
Cover Versions · 6
▶Coverඑනකල් බලන් ( Enakan Balan ) | SENANAYAKA WERALIYADDA | YK MUSICYK MUSIC
▶CoverEnakal balan Senanayaka weraliyadda | එනකල් බලන් සේනානායක වේරලියද්දSri Tv
▶CoverEnakal Balan - Senanayaka Weraliadda | එනකල් බලන් | සේනානායක වේරලියද්දSri Tv
▶CoverEnakal balan wenada wage Senanayake weraliyadda Dj Nash Deep MixREMIX LK
▶Coverඑනකල් බලන් වෙනදා වගේ - Enakal baln wenada wageApimai - අපිමයි
▶CoverEnakal balan| එනකල් බලන් වෙනදා වගේ...සුපිරි ගායනයක්, අහලම බලන්නකෝ...Channel NM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Enakal Balan Wenada Wage LyricsEnakal Balan Wenada Wage Lyrics Englishඑනකල් බලන් වෙනදා වගේඑනකල් බලන් වෙනදා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics