Wena Kagewath Wela Lyrics
“Wena kagewath wela oba innepa” (වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා), Wena Kagewath Wela (වෙන කාගෙවත් වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වෙන කාගෙවත් වෙලා ගී පද.
| SONG | Wena Kagewath Wela |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 98 |
| UPDATED |
Wena Kagewath Wela Lyrics Singlish
Wena kagewath wela oba innepa
Thawa aalayak patha noyami mema
Tika kaalayak giyath oba wenwela
Husmak pawaa mage oba innawaa
Duka danna obamane duka lankale sadaa
Mata therune danui oba giye ai kiyaa
Thawa daenenawaa dun wedanaa
Maa dama nikmila oba kohe giyath
Thaama man aadarei himi wune nethath
Naa lowe lan welaa mata oba tharam
Dun sene miyadila wen welaa magen
Pera dinaka hamuwelaa mata paewa aadare
Wena hithaka patalila oba giyapu kaarane
Mata therune danui oba giye ai kiyaa
Thawa daenenawaa dun wedanaa
Wena kagewath welaa ......වෙන කාගෙවත් වෙලා ගී පද
වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපා
තව ආලයක් පතා නොයමි මෙමා
ටික කාලයක් ගියත් ඔබ වෙන්වෙලා
හුස්මක පවා මගේ ඔබ ඉන්නවා
දුක දන්න ඔබමනේ දුක ළංකලේ සදා
මට තේරැණේ දැනුයි ඔබ ගියේ ඇයි කියා
තව දැනෙනවා දුන් වේදනා
මා දමා නික්මිලා ඔබ කොහේ ගියත්
තාම මං ආදරෙයි හිමි වුනේ නැතත්
නෑ ලොවේ ළං වෙලා මට ඔබ තරම්
දුන් සෙනේ මියැදිලා වෙන් වෙලා මගෙන්
පෙර දිනක හමුවෙලා මට පෑව ආදරේ
වෙන හිතක පැටලිලා ඔබ ගියපු කාරණේ
මට තේරුණේ දැනුයි ඔබ ගියේ ඇයි කියා
තව දැනෙනවා දුන් වේදනා
වෙන කාගෙවත් වෙලා ......
Performances of Wena Kagewath Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Wena Kagewath Wela” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶Coverවෙන කාගෙවත් වෙලාAsela Asela
▶Coverවෙන කාගෙවත් වෙලා..wena kagewath wela..music video (බනියා Baniya)බනියා Baniya
▶Coverවෙන කාගෙවත් වෙලා ඔබ ඉන්න එපා (Wena Kagewath Wela) - AI RemixAura AI Melodiez
▶Coverවෙන කාගෙවත් වෙලා .. .{priyantha.jayawardana video}priyantha jayawardana
▶Coverවෙන කාගෙවත් වෙලා (Wena Kagewath Wela) - AI Remix | Aura MelodiezAura AI Melodiez
▶Coverවෙන කාගෙවත් වෙලා ...Feel it
▶Coverwena kadewath wela oba innanepa වෙන කාගෙවත් වෙලා ඔබ ඉන්නෙපාකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverවෙන කාගෙවත් වෙලා මා ලග ඉන්නෙපා ...|wena kagewath wela|kasun RanasingheSihina Siththaravi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wena Kagewath Wela LyricsWena Kagewath Wela Lyrics Englishවෙන කාගෙවත් වෙලාවෙන කාගෙවත් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
