Mal Wiyanen Bandi Lyrics by Senanayake Weraliyadda
Mal Wiyanen Bandi (මල් වියනෙන් බැඳි) is a Sinhala song sung by Senanayake Weraliyadda. The lyrics were written by Senanayaka Weraliyadda, and the music is composed by Shantha Deshabandu. This page presents the Mal Wiyanen Bandi lyrics in Sinhala script (මල් වියනෙන් බැඳි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Wiyanen Bandi |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| LYRICIST | Senanayaka Weraliyadda |
| COMPOSER | Shantha Deshabandu |
| VIEWS | 95 |
| UPDATED |
Mal Wiyanen Bandi Lyrics
Mal viyanen bandi maha badde un - akuru karannata nuwarata giye man
Nuwara pirila eramini katuwal - ayeth baddata enawa man
Mal pani morana kaaleta badde - gee pada gothala thaleta kiwe
Sorabora wewa langa komalige komala - nuwara kohewath thibuna nami
Mahathun wenawata wadiya hondai mata - badde bathak kara hitiya nam
Malpata arunama kurulu mite gena - ayeth baddata enawan manමල් වියනෙන් බැඳි ගී පද
මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් - අකුරු කරන්නට නුවරට ගියෙ මං
නුවර පිරිලා එරමිණි කටුවැල් - ආයෙත් බැද්දට එනවා මං
මල් පැණි මෝරන කාලෙට බැද්දේ - ගී පද ගොතලා තාලෙට කීවේ
සොරබොර වැව ළඟ කොමළිගෙ කෝමළ - නුවර කොහේවත් තිබුණා නමි
මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට -බැද්දෙ බතක් කර හිටියා නම්
මල්පට ඇරුණම කුරුළු මිටේ ගෙන - ආයෙත් බැද්දට එනවං මං
Related Songs and Tags
Mal Wiyanen Bandi LyricsMal Wiyanen Bandi Lyrics Englishමල් වියනෙන් බැඳිමල් වියනෙන් බැඳි ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsShantha Deshabandu ComposerSenanayaka Weraliyadda Lyricist