Dingi Nago Dingiya Lyrics
“Dingi nago nago nago nago” (ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ): Dingi Nago Dingiya (ඩිංගි නගෝ ඩිංගියා) lyrics, a Sinhala children's song sung by Senanayake Weraliyadda, with words and music by Senanayaka Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is ඩිංගි නගෝ ඩිංගියා ගී පද.
| SONG | Dingi Nago Dingiya |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| LYRICIST | Senanayaka Weraliyadda |
| COMPOSER | Senanayaka Weraliyadda |
| CATEGORY | Childrens Songs, Folk |
| VIEWS | 39 |
| UPDATED |
Dingi Nago Dingiya Lyrics Singlish
Dingi nago nago nago nago
Dingi nago nago nago nago nago...
Dingi nago dingiya ha wel bole dingiya
Dingi nago dingi nago
Wel bole dingiya bola wel bole dingiya...
Pura pasaloswaka poyadine kadi
Hada mama mata munagehila..
Kakul dekak mata dunna pineti
Hada mama mata duka hithila
Hada mama mata duka hithila...
Dingi nago nago nago nago
Dingi nago nago nago nago nago...
Dingi nago dingiya ha...
Vessa vahinakota ira mama nidi
Valakulak matha guligehila
Daval kalaye hada mama atha
Ape gedara mullakata vela
Ape gedara mullakata vela...
Dingi nago nago nago nago
Dingi nago nago nago nago nago...
Dingi nago dingiya ha...ඩිංගි නගෝ ඩිංගියා ගී පද
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ...
ඩිංගි නගෝ ඩිංගියා හා වැල් බෝලේ ඩිංගියා
ඩිංගි නගෝ ඩිංගි නගෝ
වැල් බෝලේ ඩිංගියා බොල වැල් බෝලේ ඩිංගියා...
පුර පසලොස්වක පෝයදිනේකදි
හද මාමා මට මුනගැහිලා..
කකුල් දෙකක් මට දුන්නා පිංඇති
හදමාමා මට දුක හිතිලා
හදමාමා මට දුක හිතිලා...
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ...
ඩිංගි නගෝ ඩිංගියා හා...
වැස්ස වහිනකොට ඉර මාමා නිදි
වළාකුලක් මත ගුලිගැහිලා
දවල් කාලයේ හද මාමා ඇත
අපේ ගෙදර මුල්ලකට වෙලා
අපේ ගෙදර මුල්ලකට වෙලා...
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ
ඩිංගි නගෝ නගෝ නගෝ නගෝ නගෝ...
ඩිංගි නගෝ ඩිංගියා හා...//Performances of Dingi Nago Dingiya
Cover versions, live performances, and reality-show contestant performances of “Dingi Nago Dingiya” on YouTube.
Cover Versions · 6
▶Cover# nago dingiya# range with senanayaka weraliyadda#Danush Purple Range
▶CoverDingi Nago Dingiya (ඩිංගි නගෝ ඩිංගියා) Senanayaka Weraliyadda -සේනානායක වේරලියද්ද/ Real Drum CoverDrum Tone1
▶Coverඩිංගි නගෝ ඩිංගියෝ සේනානායක වේරලියද්ද Dingi Nago Dingiya Senanayaka WeraliyaddaATo Music
▶CoverSenanayaka weraliyadda ඩිංගි නගෝ ඩිංගියා song /SD Drams 076 165 0617########SD Drum Covers
▶Coverඩිංගි නගෝ ඩිංගියාishanka gayan
▶Cover[Aura_Lanka_Nittabuwa] [purple range] ඩිංගි නගෝ ඩිංගියා [senanayake_weraliadda]kasun gimhan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dingi Nago Dingiya LyricsDingi Nago Dingiya Lyrics Englishඩිංගි නගෝ ඩිංගියාඩිංගි නගෝ ඩිංගියා ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsSenanayaka Weraliyadda ComposerSenanayaka Weraliyadda Lyricist