Kohe Kothanaka Lyrics by Senanayake Weraliyadda
Kohe Kothanaka (කොහේ කොතැනක) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Kohe Kothanaka lyrics in Sinhala script (කොහේ කොතැනක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohe Kothanaka |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 32 |
| UPDATED |
Kohe Kothanaka Lyrics
Kohe kothanaka thanevido
Apata lokayak...
Api apema lowak thana
Genma sihinayak sabema sihinayak //
Punchi punchi gewal thana
Athu aga igi bigi karana //
Kurulu kiriliye mata nam
Meka sihinayak sabema sihinayak
Kohe kothanaka.....
Ranchu ranchu samanalayo
Mal iti sio sio sarana //
Mage kedellata kodura
Dedo sahanayak sabema sahanayak
Kohe kothanaka.....කොහේ කොතැනක ගී පද
කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්...
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් //
පුංචි පුංචි ගෙවල් තනා
අතු අග ඉගි බිගි කරනා //
කුරුළු කිරිලියේ මට නම්
මේක සිහිනයක් සැබෑම සිහිනයක්
කොහේ කොතැනක.....
රංචු රංචු සමනලයෝ
මල් ඉති සිඔ සිඔ සරනා //
මගේ කැදැල්ලට කොදුරා
දේදෝ සහනයක් සැබෑම සහනයක්
කොහේ කොතැනක.....Performances of Kohe Kothanaka
Cover versions, live performances, and reality-show contestant performances of “Kohe Kothanaka” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohe Kothanaka LyricsKohe Kothanaka Lyrics Englishකොහේ කොතැනකකොහේ කොතැනක ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics
