Nathida Ma Kere Ada Obage Adare Lyrics
“Naetida maa kere ada obage aadare” (නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ), Nathida Ma Kere Ada Obage Adare (නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ) lyrics: a Sinhala heartbreak song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ ගී පද, and many know it simply as Naetida maa.
| SONG | Nathida Ma Kere Ada Obage Adare |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Nathida Ma Kere Ada Obage Adare Lyrics Singlish
Naetida maa kere ada obage aadare
Kandulu aes deke thawa adu nowe mage
Oya tharamata pem kala kisiwek nomathi me bhawe
Warada mageda raththarane kiyanawada mage
Watenaa kandulak gaane
Obawai mata sihiwanne //
Wewee oba giya wele
Naetida obata duka daenune
Atheetayama ada maage
Sihinayak wage .... sihinayak wage
Naetida maa kere ada ....
Helanaa susumak maage
Obawai thawa wimasanne //
Ridawaa hitha hema waare
Obama noweda boru kiwe
Atheetayama ada maage
Sihinayak wage .... sihinayak wage
Naetida maa kere ada ....නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ ගී පද
නැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ
කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ
වැටෙනා කඳුළක් ගානේ
ඔබවයි මට සිහිවන්නේ //
වේවී ඔබ ගිය වේලේ
නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ .... සිහිනයක් වගේ
නැතිද මා කෙරේ අද ....
හෙලනා සුසුමක් මාගේ
ඔබවයි තව විමසන්නේ //
රිදවා හිත හැම වාරේ
ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ
සිහිනයක් වගේ .... සිහිනයක් වගේ
නැතිද මා කෙරේ අද ....Performances of Nathida Ma Kere Ada Obage Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Nathida Ma Kere Ada Obage Adare” on YouTube.
Cover Versions · 9
▶Coverනැතිද මා කෙරේ ( Nathida Ma Kere ) | SENANAYAKA WERALIYADDA | YK MUSICYK MUSIC
▶CoverNetida Ma Kare - Senanayaka Weraliyadda | නැතිද මා කෙරේ - සේනානායක වේරලියද්දSri Tv
▶CoverNathida ma kere ada obage adare I නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ I Covered by Ishara AkalankaIshara Akalanka
▶Covernathida ma kere(නැතිද මා කෙරේ) Senanayaka Weraliyadda Sinhala SongNim☆
▶Coverනැතිද මා කෙරේ Dj remix ( Nathida Ma Kere ) | SENANAYAKA WERALIYADDA | Xml deats remixXml deats remix
▶Coverනැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ | Nathida Ma Kere Ada Obage Adare | සේනානායක වේරලියද්දSriSinhala - සිංහල සිංදු
▶Coverනැතිද මාකෙරේ අද ඔබගේ ආදරේ .......Sanira Lanka
▶Coverනැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ.සිංහල සිංදුජඩයා බ්රෝ .Jadaya. bro
▶Coverනැතිද මා..කෙරේ..අද ඔබගේ ආදරේ..CT100 Modified Srilanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nathida Ma Kere Ada Obage Adare LyricsNathida Ma Kere Ada Obage Adare Lyrics Englishනැතිද මා කෙරේ අද ඔබගේ ආදරේනැතිද මා කෙරේ අද ඔබගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics