Sagaraya Bandu Wedanawo Lyrics by Senanayake Weraliyadda
Sagaraya Bandu Wedanawo (සාගරය බඳු වේදනාවෝ) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Sagaraya Bandu Wedanawo lyrics in Sinhala script (සාගරය බඳු වේදනාවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sagaraya Bandu Wedanawo |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 350 |
| UPDATED |
Sagaraya Bandu Wedanawo Lyrics
Sagaraya bandu vedanavo
Sun vela yanavo
Jeevitaya gena vandanavaka
Yanna api yanavo...
Perum purana bosathuntath marasen sitiyo
Ithin ehenam apata natiweda ruduru badhavo
Pamini duk kanda pani rasak lesa bo sathun situvo
Ithin ehenam apith iwasamu dukka gangavo
Sagaraya badu...
Eda kandulal meda hasarel pathum ituwenavo
Pathum honanam yanena gamanedi sihina elivenavo
Minis lowakata labannata bari jayak kothenakado
Minis kam matha divi gewayi nam owu jaya labuvo
Sagaraya badu...සාගරය බඳු වේදනාවෝ ගී පද
සාගරය බඳු වේදනාවෝ
සුන් වෙලා යනවෝ
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ...//
පෙරුම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ
ඉතින් එහෙනම් අපට නැතිවේද රුදුරු බාධාවෝ
පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝ සතුන් සිතුවෝ
ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ක ගංගාවෝ
සාගරය බදු...
එදා කඳුලැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ
පැතුම් හොඳනම් යනෙන ගමනේදී සිහින එලිවෙනවෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ
මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ
සාගරය බදු...//
Performances of Sagaraya Bandu Wedanawo
Cover versions, live performances, and reality-show contestant performances of “Sagaraya Bandu Wedanawo” on YouTube.
Cover Versions · 12
▶CoverSagaraya Bandu Wedanawo | සාගරය බඳු වේදනාවෝ | Weraliyadda ලොකු අයියගේ සින්දුවNumbare - නම්බරේ
▶CoverSagaraya Bandu Wedanawo (සාගරය බඳු වේදනාවෝ ) | Cover by Amare Mama | Dholki SongThaala Waadiya
▶Coverලස්සන සිංදු - සාගරය බඳු වේදනාවෝ - Sagaraya badu wedanawoIM Music
▶CoverSagaraya Bandu Wedanawo (සාගරය බඳු වේදනාවෝ) - Senanayake Weraliyadda Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverසාගරය බඳු වේදනාවෝ | Sagaraya Bandu Wedanawo | Dolki Mix 2026DR AI MUSIC
▶Coversagaraya bandu wedanawo..(සාගරය බඳු වේදනාවෝ..)Sahan Maleesha
▶Coverසාගරය බඳු වේදනාවෝ | Sagaraya Bandu Wedanawo | EDM Version | @nightfly-x3iNightFly
▶CoverSenanayake Weraliyadda | Sagaraya Badhu | සාගරය බඳු වේදනාවෝ | සේනානායක වෙරලියද්ද | Flash BackPS Creation
▶Cover"Sagaraya Bandu Wedanawo |සාගරය බඳු වේදනාවෝ | සුපිරි කීබෝඩ් බැකින්Fun Page
▶CoverSagaraya bandu wedanawo sun wela yanawo|Bongo cover| සාගරය බඳු වේදනාවෝ බොන්ගො රසට සුපිරියටAmazing Laka
▶Coversagaraya bandu/සාගරය බඳු වේදනාවෝ/පැදුර after wedinMusic of Dinu Demax
▶CoverSenanayaka Weraliyadda - Sagaraya bandu wedanawo | සේනානායක වේරලියද්ද - සාගරය බඳු වේදනාවෝMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sagaraya Bandu Wedanawo LyricsSagaraya Bandu Wedanawo Lyrics Englishසාගරය බඳු වේදනාවෝසාගරය බඳු වේදනාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics