Hamana Seethala Pawan Rallakdo Lyrics
“Hamana seethala pawan raellak do” (හමන සීතල පවන් රැල්ලක් දෝ): Hamana Seethala Pawan Rallakdo (හමන සීතල පවන් රැල්ලක් දෝ) lyrics, a Sinhala inspirational song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හමන සීතල පවන් රැල්ලක් දෝ ගී පද.
| SONG | Hamana Seethala Pawan Rallakdo |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Hamana Seethala Pawan Rallakdo Lyrics Singlish
Hamana seethala pawan raellak do
Aetha duratakata tharanga penapidu nagana nidiyaakdo
Giri dudulu maeda pipi hinaahena suwada kaekulakdo
Katu panduru maeda aadaraya maha gaemburu dahamak do
Arutha nohaegena
Nisaru jeewana kathara saru karawaa
Ayekuhata saenasumehi dora arawaa //
Aadaraya pae noyek pelahara kawara arumayado
Hamana sithala
Labadi mithuran naesiyan binduwaa
Keneku divimaga ataramang karawaa //
Aadaraya waedanaa denu kima sasara urumayakdo
Urumak karumayadoහමන සීතල පවන් රැල්ලක් දෝ ගී පද
හමන සීතල පවන් රැල්ලක් දෝ
ඈත දුරටකට තරඟ පෙනපිඩු නගන නිදියක්දෝ
ගිරි දුදුලු මැද පිපි හිනැහෙන සුවඳ කැකුලක්දෝ
කටු පඳුරු මැද ආදරය මහ ගැඹුරු දහමක් දෝ
අරුත නොහැගෙන
නිසරු ජීවන කතර සරු කරවා
අයෙකුහට සැනසුමේහි දොර අරවා //
ආදරය පෑ නොයෙක පෙලහර කවර අරුමයදෝ
හමන සිතල
ළබැදි මිතුරන් නෑසියන් බිඳුවා
කෙනෙකු දිවිමග අතරමං කරවා //
ආදරය වේදනා දෙනු කිම සසර උරුමයක්දෝ
උරුම කරුමයදෝ
Related Songs and Tags
Hamana Seethala Pawan Rallakdo LyricsHamana Seethala Pawan Rallakdo Lyrics Englishහමන සීතල පවන් රැල්ලක් දෝහමන සීතල පවන් රැල්ලක් දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics