Api Yamu Hamuwemu Lyrics by Senanayake Weraliyadda
Api Yamu Hamuwemu (අපි යමු හමුවෙමු) is a Sinhala song sung by Senanayake Weraliyadda. This page presents the Api Yamu Hamuwemu lyrics in Sinhala script (අපි යමු හමුවෙමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Yamu Hamuwemu |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| VIEWS | 13 |
| UPDATED |
Api Yamu Hamuwemu Lyrics
Api yamu hamuvemu
Api yamu hamuvemu nisasala pedesaka
Pembasa amunamu muthumen vilasata
Nangvamu pawurak nosalena vilasata
Hamba adenne badhaka hema binda //
Mage senehasa demapiyan meda
Ladimi avasarayen hidimi obe langa
Enamudu dahasak netha getena thena
Doda noimu apa ape sirith vetha //
Api yamu hamuvemu .......
Daegili patala ekvena thuru apa
Demapiyan hada para noama inda
Minisun napuruyi pem gangulak meda
Lokaya gena dena depa nagamu apa //අපි යමු හමුවෙමු ගී පද
අපි යමු හමුවෙමු
අපි යමු හමුවෙමු නිසසල පෙදෙසක
පෙම්බස් අමුනමු මුතුමෙන් විලසට
නංවමු පවුරක් නොසැලෙන විලසට
හඹා ඇදෙන්නේ බාධක හැම බිඳ //
මාගේ සෙනෙහස දෙමාපියන් මැද
ලදිමි අවසරයෙන් හිදිමි ඔබේ ලඟ
එනමුදු දහසක් නෙත ගැටෙනා තැන
දොඩා නොයිමු අප අපේ සිරිත් වෙත //
අපි යමු හමුවෙමු .......
දෑගිලි පටලා එක්වෙන තුරු අප
දෙමාපියන් හද පාරා නොම ඉඳ
මිනිසුන් නපුරුයි පෙම් ගඟුලක් මැද
ලෝකය ගැන දැන දෙපා නගමු අප //
Performances of Api Yamu Hamuwemu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Yamu Hamuwemu” on YouTube.
Cover Versions · 5
▶CoverApi Yamu Hamu Wemu - Senanayaka Weraliyadda (අපි යමු හමුවෙමු - සේනානායක වේරලියද්ද)Sinhala Songs 3000
▶CoverSenanayake Weraliyadda | Api Yamu Hamu Wemu | අපි යමු හමු වෙමු | සේනානායක වෙරලියද්ද | Flash BackPS Creation
▶Coverapi yamu hamuwemu අපි යමු හමුවෙමු - senanayaka weraliyadda සේනානායක වේරලියද්දmihirigi "මිහිරිගී"
▶Coverapi yamu hamu wemu | අපි යමු හමු වෙමු | sinhala songMinisunge Adawiya
▶CoverApi Yamu Hamuwemu||අපි යමු හමුවෙමු||Senanayaka Weraliyadda Song 3 ||වේරලියද්ද|| Weraliyadda SongsSongHub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Yamu Hamuwemu LyricsApi Yamu Hamuwemu Lyrics Englishඅපි යමු හමුවෙමුඅපි යමු හමුවෙමු ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics