Ran Kendado Dagili Welu Lyrics
“Ran kenda do daengili velu” (රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ): Ran Kendado Dagili Welu (රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ) lyrics, a Sinhala folk song sung by Senanayake Weraliyadda, with words by Dhammika Edussooriya and music by Rusiru Rupasingha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගී පද.
| SONG | Ran Kendado Dagili Welu |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| LYRICIST | Dhammika Edussooriya |
| COMPOSER | Rusiru Rupasingha |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Ran Kendado Dagili Welu Lyrics Singlish
Ran kenda do daengili velu
Gini kanda ranahansiye
Mona sapekin apa lan wune
Monarindu ranahansiye
Ran kenda do...
Mal kaalaye sanda kan bibi
Madhu mal pipi laema dige
Madhu mal pipi laema dige
Neth dutu matin ath bandi landun
Masivilla dotin genath...
Ran kenda do...
Sanda kan dige gini del veli
Mini vetata gini aviliya
Mini vetata gini aviliye
Me van dukak gena dun pemak
Thibunada thun hitakavat...
Ran kenda do...රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගී පද
රන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ
ගිනි කන්ද රණහංසියේ
මොන සාපෙකින් අප ලං වුණේ
මොනරිඳුට රණ හංසියේ
රන් කෙන්ද දෝ...
මල් කාලයේ සඳ කැන් බිබී
මධු මල් පිපී ළැම දිගේ
මධු මල් පිපී ළැම දිගේ
නෙත් දුටු මතින් අත් බැඳී ළඳුන්
මැසිවිල්ල දෝතින් ගෙනත්...
රන් කෙන්ද දෝ...
සඳ කැන් දිගේ ගිනි දැල් වෙලී
මිණි වැටට ගිනි ඇවිලිය
මිණි වැටට ගිනි ඇවිලියේ
මේ වන් දුකක් ගෙන දුන් පෙමක්
තිබුණාද තුන් හිතකවත්...
රන් කෙන්ද දෝ....Related Songs and Tags
Ran Kendado Dagili Welu LyricsRan Kendado Dagili Welu Lyrics Englishරන් කෙන්ද දෝ දෑඟිලි වෙලූරන් කෙන්ද දෝ දෑඟිලි වෙලූ ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsRusiru Rupasingha ComposerDhammika Edussooriya Lyricist