Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song) Lyrics
“Pichcha pokuru mal peedena hadda pitisare” (පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ), Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song) (පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය)) lyrics: a Sinhala folk song sung by Senanayake Weraliyadda, with words by Hashan Manola Palihakoon and music by Sandaru Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය) ගී පද.
| SONG | Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song) |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| LYRICIST | Hashan Manola Palihakoon |
| COMPOSER | Sandaru Gamage |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 39 |
| UPDATED |
Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song) Lyrics Singlish
Pichcha pokuru mal peedena hadda pitisare
Wathu sudda malata pem bandee weradila nowe
Digu sela andina uthurukare numba gabadevi
Nuba andannepa dakunu digin naegam ewee...
Duka keeri gahena handaawak hadawatha pirimeda
(Mudu sandata haduwak thiyanna mal liyakam meda...//)
Gee sindu ahena mitiyawatha nilla nilana sanda
(Oya meena nuwan wasalanna mage mathakaya langa...//)
Pichcha pokuru mal peedena hadda pitisare
Wathu sudda malata pem bandee weradila nowe
Digu sela andina uthurukare numba gabadevi
(Nuba andannepa dakunu digin naegam ewee...///)පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය) ගී පද
පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි
නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...
දුක කීරි ගැහෙන හැන්දෑවක හදවත පිරිමැද
(මුදු සඳට හාදුවක් තියන්න මල් ලියකම් මැද...//)
ගී සින්දු ඇහෙන මිටියාවත නිල්ල නිලන සඳ
(ඔය මීන නුවන් වසාලන්න මගෙ මතකය ළඟ...//)
පිච්ච පොකුරු මල් පීදෙන හද්ද පිටිසරේ
වතු සුද්ද මලට පෙම් බැන්දේ වැරදිලා නොවේ
දිගු සේල අඳින උතුරුකරේ නුඹ ගැබදේවි
(නුඹ අඬන්නෙපා දකුණු දිගින් නෑගම් ඒවී...///)Related Songs and Tags
Pichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song) LyricsPichcha Pokuru Mal Peedena (Rithu Teledrama Song) Lyrics Englishපිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය)පිච්ච පොකුරු මල් පීදෙන (රිතූ ටෙලි නාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsSandaru Gamage ComposerHashan Manola Palihakoon Lyricist