Kanda Pirimada Lyrics
“Kanda pirimeda pirimeda pirimeda” (කන්ද පිරිමැද පිරිමැද පිරිමැද): Kanda Pirimada (කන්ද පිරිමැද) lyrics, a Sinhala Buddhist devotional song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කන්ද පිරිමැද ගී පද, and many know it simply as Kanda pirimeda.
| SONG | Kanda Pirimada |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 19 |
| UPDATED |
Kanda Pirimada Lyrics Singlish
Kanda pirimeda pirimeda pirimeda
Landa mudunata mudunata mudunata
Evi handa payala
Vandanawak yanne kohomada
Nangiye api danma maga behala //
Araliya mal ohe pipunata
Poya nae avidin //
Gewaa atawaka wadei avasanda
Novi imu ikman
Kanda pirimeda pirimeda pirimeda
Landa mudunata mudunata mudunata
Evi handa payala
Vandanawak yanne kohomada
Nangiye api danma maga behala
Gedara budunage alma balme
Amavaka gewapan //
Puraa poyata maluth aragena
Apith yamu pansal
Kanda pirimeda pirimeda pirimeda
Landa mudunata mudunata mudunata
Evi handa payala
Vandanawak yanne kohomada
Nangiye api danma maga behalaකන්ද පිරිමැද ගී පද
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා //
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින් //
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
Performances of Kanda Pirimada
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Pirimada” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverKanda Pirimada | කන්ද පිරිමැද | Senanayaka Weraliyadda | Coke RED | @RooTunesRoo Tunes
▶Coverකන්ද පිරිමැද ගීතයේ තේරුම | කලබල පෙම්වතියගේ කතාව | Kanda Pirimada Song MeaningRandunu Yasaranga
▶CoverKanda pirimada Karoke / Senanayaka Weraliyadda / කන්ද පිරිමැදTshan Entertainment Karaoke / Backing Track
▶Coverදමිත් අසංක සේනානායක වේරලියද්දයන්ට කළගුන සලකමින් දැක්වු උපහාරය ..කන්ද පිරිමැද පිරිමැද අලුත් රසයකින්Soyana TV
▶CoverKanda Pirimada | කන්ද පිරිමැද | Senanayaka Weraliyadda | Coke REDSenanayaka Weraliyadde
▶Coverකන්ද පිරිමැද | Guitar Lessons | Suran Jayasinghe | senanayaka weraliyaddaSuran Jayasinghe
▶Coverකන්ද පිරිමැද ගීතයේ සැබෑ අරුතThe Chaser
▶Coverකන්ද පිරිමැද_සේනානායක වේරලියද්දMeththa Metta
▶CoverKanda Pirimeda | කන්ද පිරිමැද | Mr. Senanayake Weraliyadda | Rock & Reggae Version by Metal RockMetal Rock
▶CoverKanda Pirimada (කන්ද පිරිමැද) | Mihira Sirithilaka | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverකන්ද පිරිමද | Kanda pirimada | Senanayake Weraliyadda | Acoustic VersionColours Of Music
▶CoverKanda pirimada | ( කන්ද පිරිමැද ) | සේනානායක වෙරලියද්දsiha nada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Pirimada LyricsKanda Pirimada Lyrics Englishකන්ද පිරිමැදකන්ද පිරිමැද ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics

