Diwa Kalayen Samugena Yannemi Lyrics
“Diwa kaaleyen samugena yannemi” (දිවා කාලයෙන් සමුගෙන යන්නෙමි): Diwa Kalayen Samugena Yannemi (දිවා කාලයෙන් සමුගෙන යන්නෙමි) lyrics, a Sinhala love song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Diwa kaaleyen, and in Sinhala it is දිවා කාලයෙන් සමුගෙන යන්නෙමි ගී පද.
| SONG | Diwa Kalayen Samugena Yannemi |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Diwa Kalayen Samugena Yannemi Lyrics Singlish
Diwa kaaleyen samugena yannemi
Sedae ire oba kothanakado
Lowen wasanthaya miyedennaata pera
Mawetha wadinum mal kumariye //
Sangawa giyath ran kalum dewaa oba
Regena noyan mal kumarikaa //
Paranowana liyathambaraawak se
Handa ge uyanapudasunehi thabaa //
Diwa kaaleyen .......
Methek nowidi jeewana mudu suwandak
Sumudu piyallen midena nisaa //
Bambarawesin kelaaye sangawennam
Liyathambara mala pipena thuraa //
Diwa kaaleyen ......දිවා කාලයෙන් සමුගෙන යන්නෙමි ගී පද
දිවා කාලයෙන් සමුගෙන යන්නෙමි
සැදෑ ඉරේ ඔබ කොතැනකදෝ
ලොවෙන් වසන්තය මියෙදෙන්නට පෙර
මවෙත වඩිනු මල් කුමාරියේ //
සැඟව ගියත් රන් කැලුම් දෙවා ඔබ
රැගෙන නොයන් මල් කුමාරිකා //
පරනොවනා ලියතඹරාවක් සේ
හඳ ගේ උයනපුදසුනෙහි තබා //
දිවා කාලයෙන් .......
මෙතෙක් නොවිදි ජීවන මුදු සුවඳක්
සුමුදු පියල්ලෙන් මිදෙන නිසා //
බඹරවෙසින් කැලයේ සැඟවෙන්නම්
ලියතඹරා මල පිපෙන තුරා //
දිවා කාලයෙන් ......
Related Songs and Tags
Diwa Kalayen Samugena Yannemi LyricsDiwa Kalayen Samugena Yannemi Lyrics Englishදිවා කාලයෙන් සමුගෙන යන්නෙමිදිවා කාලයෙන් සමුගෙන යන්නෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics