Sundara Uyan Pethaka Lyrics
“Sundara uyan petheka numba pipuna nam” (සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්): Sundara Uyan Pethaka (සුන්දර උයන් පෙතක) lyrics, a Sinhala love song sung by Senanayake Weraliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්දර උයන් පෙතක ගී පද.
| SONG | Sundara Uyan Pethaka |
|---|---|
| SINGER | Senanayake Weraliyadda |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sundara Uyan Pethaka Lyrics Singlish
Sundara uyan petheka numba pipuna nam
Pinsara daeth walin numbatath saelakum
Min peradaka karapu pav di padisan
Andara kaekule naden
Apata viharae dora vi adaval
Giyata lova veraddakin
Dukata sapata pihitata vana baedda thiyeddin
Kumata api lathawillen
Sundara uyan petheka..
Sasara agahadaye veralata oruwen
Balana honda parissamin
Sarana nolada mal api
Katu kaele halidden
Indimu hitha saenisillen
Sundara uyan petheka..සුන්දර උයන් පෙතක ගී පද
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්
අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්
සුන්දර උයන් පෙතක..
සසර අගාධයේ වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි
කටු කැලේ හැලිද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්
සුන්දර උයන් පෙතක..Performances of Sundara Uyan Pethaka
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Uyan Pethaka” on YouTube.
Cover Versions · 11
▶Cover" සුන්දර උයන් පෙතක " === මුල් ගැයුම === සේනානායක වේරලියැද්ද = Cover song By Amila SandaruwanAmila Sandaruwan
▶Coverසුන්දර උයන් පෙතක | Sundara Uyan Pethaka - Senanayaka WeraliyaddaMadusha Lakruwan
▶CoverSundara Uyan Pethaka - Senanayake Weraliyaddadharshana81
▶Coverසුන්දර උයන් පෙතක නුඹ පිපුනානම් sundara uyan pethaka nuba pipunanmSamithna Bio
▶Coverසුන්දර උයන් පෙතක - SUNDRA UYAN PETHAKA - SENANAYAKE WERALIYADDA - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverචූන් පාන් ගීතයේ කතාව.(ඇසූ ගී නෑසූ සේ )Chuun pan song meaningඇසූ ගී නෑසූ සේ asu gi nasu se
▶Coverසුන්දර උයන්පෙතක ගීතයේ අරුත (ඇසූ ගී නෑසූ සේ ) sundara uyanpethaka song meaningඇසූ ගී නෑසූ සේ asu gi nasu se
▶Coverගීයක අරුත - සුන්දර උයන් පෙතක නුඹ පිපුණා නම් - Geeyaka AruthaGeeyaka Arutha - ගීයක අරුත
▶Coverසුන්දර උයන් පෙතක|Sundara uyan pethaka|by Ananda PadmasiriAnanda Padmasiri
▶Coverසුන්දර උයන් පෙතක ඔබ පිපුනා නම්ආත්මීය ස්වර(Athmeeya swara)
▶Coverසුන්දර උයන් පෙතකBUDDI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Uyan Pethaka LyricsSundara Uyan Pethaka Lyrics Englishසුන්දර උයන් පෙතකසුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda Lyrics