Keheral Kadagena

Song Details: Singer & Composer Information
Keheral Kadagena Lyrics in Sinhala (කෙහෙරැල් කඩාගෙන ගී පද) and English by Senanayake Weraliyadda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Keheral Kadagena
👁️ VIEWS
2

Keheral Kadagena Lyrics

Keheral kadagena adara arunelle
Nambara nura numba langa inda diya naeve
Balmen kathaven kalabalayak naette
Kohomada landuni oya vidhiyata hada baluwe //

Nitharama perenne saradam kavata katha
Siyolanga duvanne piyakaru supemvatha
Vana vadulaka sangavuna sivpaada satha
Samaga obe obe karavata kinduru paba

Keheral kadagena adara arunelle...

Puragung nidana isthalaya athe aran
Ariyaduvata dun sinahava sinna karan
Kaivaruvata navaguna vela turulu karan
Kirigarunden besama langa pathula balan

Keheral kadagena adara arunelle... //

කෙහෙරැල් කඩාගෙන ගී පද

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ //

නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ...

පුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ... //

Frequently Asked Questions

Who sang Keheral Kadagena?

Senanayake Weraliyadda performed Keheral Kadagena. Senanayake Weraliyadda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Keheral Kadagena complete lyrics?

You can find the complete Keheral Kadagena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Keheral Kadagena?

Keheral Kadagena has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කෙහෙරැල් කඩාගෙන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කෙහෙරැල් කඩාගෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Keheral Kadagena LyricsKeheral Kadagena Song LyricsKeheral Kadagena Lyrics Englishකෙහෙරැල් කඩාගෙන Lyricsකෙහෙරැල් කඩාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSenanayake Weraliyadda SongsSenanayake Weraliyadda LyricsWeraliyadda LyricsWeraliyadda Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Keheral Kadagena" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Keheral Kadagena" by Senanayake Weraliyadda