Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Freddy Silva
  3. Dekkothin Dasin Lyrics

Dekkothin Dasin

Freddy Silva,H R Jothipala
Song Details: Singer & Composer Information
Dekkothin Dasin Lyrics in Sinhala (දැක්කෝතින් දෑසින් ගී පද) and English by Freddy Silva and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dekkothin Dasin
🎤 SINGER
Freddy Silva, H R Jothipala
👁️ VIEWS
26

Dekkothin Dasin Lyrics

Chitrapataya: Muwan Pelessa (1979)

Dekkothin daesin e lassana loke hathdeyiyane 
Dekkothin daesin e lassana loke 
(makkaa hite do hathdeyiyane...//)
Ikkaa vatevi hathdeyiyane  
Maye amma palla aayeth nae gilla 
Lole bandhevi saththai ane
Dekkothin daesin e lassana loke 
Makkaa hite do hathdeyiyane

(Saari maala kooru valalu navu gaane genenne 
Evata kavudo aasa novenne...//)
Varella.. yamalla..  
Varella.. yamalla..
Varella.. yamalla.. gohilla deka ganilla 
Rage ujaru balapalla 

(Dekkothin daesin e lassana loke 
Makkaa hite do hathdeyiyane...//)

Manda nago anda manda vela bala sitinne 
Numbala ehene innata one 
Adde vadiya halapa talapa kurahan ai gilinne 
Igili yannai matath hitenne 
Varella.. yamalla..  
Varella.. yamalla..
Varella.. yamalla.. gohilla deka ganilla 
Rage ujaru balapalla 

(Dekkothin daesin e lassana loke 
Makkaa hite do hathdeyiyane...//)
Makkaa hite do hathdeyiyane
Ikkaa vatevi hathdeyiyane  
Maye amma palla aayeth nae gilla 
Lole bandhevi saththai ane 
(Dekkothin daesin e lassana loke 
Makkaa hite do hathdeyiyane...//)

දැක්කෝතින් දෑසින් ගී පද

චිත්‍රපටය : මුවන් පැලැස්ස (1979)

දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ හත්දෙයියනේ 
දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ 
(මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)
ඉක්කා වැටේවී හත්දෙයියනේ  
මයෙ අම්මා පල්ලා ආයෙත් නෑ ගිල්ලා 
ලෝලේ බැඳේවී සත්තයි අනේ
දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ 
මක්කා හිතේ දෝ හත්දෙයියනේ

(සාරි මාල කූරු වළලු නැවු ගානේ ගෙනෙන්නේ 
ඒවට කවුදෝ ආසා නොවෙන්නේ...//)
වරෙල්ලා.. යමල්ලා..  
වරෙල්ලා.. යමල්ලා..
වරෙල්ලා.. යමල්ලා.. ගොහිල්ලා දැක ගනිල්ලා 
රඟේ උජාරූ බලපල්ලා 

(දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ 
මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)

මන්ද නගෝ අන්ද මන්ද වෙලා බලා සිටින්නේ 
නුඹලා එහෙනේ ඉන්නට ඕනේ 
ඇද්දෙ වැඩිය හැලප තලප කුරහන් ඇයි ගිලින්නේ 
ඉගිලී යන්නයි මටත් හිතෙන්නේ 
වරෙල්ලා.. යමල්ලා..  
වරෙල්ලා.. යමල්ලා..
වරෙල්ලා.. යමල්ලා.. ගොහිල්ලා දැක ගනිල්ලා 
රඟේ උජාරූ බලපල්ලා 

(දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ 
මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)
මක්කා හිතේ දෝ හත්දෙයියනේ
ඉක්කා වැටේවී හත්දෙයියනේ  
මයෙ අම්මා පල්ලා ආයෙත් නෑ ගිල්ලා 
ලෝලේ බැඳේවී සත්තයි අනේ 
(දැක්කෝතින් දෑසින් ඒ ලස්සන ලෝකේ 
මක්කා හිතේ දෝ හත්දෙයියනේ...//)

Frequently Asked Questions

Who sang Dekkothin Dasin?

Freddy Silva performed Dekkothin Dasin. Freddy Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dekkothin Dasin complete lyrics?

You can find the complete Dekkothin Dasin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dekkothin Dasin?

Dekkothin Dasin has been viewed 26 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දැක්කෝතින් දෑසින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දැක්කෝතින් දෑසින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dekkothin Dasin LyricsDekkothin Dasin Song LyricsDekkothin Dasin Lyrics Englishදැක්කෝතින් දෑසින් Lyricsදැක්කෝතින් දෑසින් ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsSilva Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dekkothin Dasin" or discuss the lyrics with other music lovers.

ShareShare "Dekkothin Dasin" by Freddy Silva

Song Video

More from Freddy Silva

  • Aluth Kalawak Lyrics28 views
  • Amuthu Andum Anda Lyrics3 views
  • Aron Mama Lyrics11 views
  • Aronge Malli Baron Lyrics32 views
  • Ata Sakilla Vage Lyrics13 views
  • Athuru Mithuru Dambadiwathuru Lyrics31 views
  • Chin Chin Nona Lyrics16 views
  • Galkisse Mudu Werale Lyrics7 views
  • Gigiri Jagari Handawana Lyrics11 views
  • Handa Mama Udin Yathe Lyrics12 views
  • Mannaram Piti Welle (Kundumani) Lyrics21 views
  • Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics8 views
  • PanKiriththa Lyrics15 views
  • Parana Kot Lyrics23 views
  • Raaja Maalige Lyrics6 views
  • Rayigamayaneni Lyrics6 views
  • The Kuudaya Lyrics10 views
  • Tikiri Kirilliyo Lyrics5 views
  • Upandinaya Langa Ena Hinda Lyrics10 views
  • View All Songs20 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views