Dahasak Mal Pipila Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Dahasak Mal Pipila (දහසක් මල් පිපිලා) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. The lyrics were written by Athula Adikari. This page presents the Dahasak Mal Pipila lyrics in Sinhala script (දහසක් මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dahasak Mal Pipila |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| LYRICIST | Athula Adikari |
| VIEWS | 224 |
| UPDATED |
Dahasak Mal Pipila Lyrics
dahasak mal pipila
satuṭu sina mage lova pirila
obe ata mata labila
ada apage... sihina sabavila...
obe sitayi mage sitayi
sadadare suve labayi
obe sene venas nowe
irai hadayi vage thiyei
dahasak mal pipila... /
mage situm obe situm
samana vi sada bade
ape love susum nathe
vasantayayi uda une ...
dahasak mal pipila... //දහසක් මල් පිපිලා ගී පද
දහසක් මල් පිපිලා
සතුටු සිනා මගේ ලොව පිරිලා
ඔබේ අත මට ලැබිලා
අද අපගේ... සිහින සැබෑවිලා...
ඔබේ සිතයි මගේ සිතයි
සදාදරේ සුවේ ලබයි
ඔබේ සෙනේ වෙනස් නොවේ
ඉරයි හදයි වගේ තියෙයි
දහසක් මල් පිපිලා... /
මගේ සිතුම් ඔබේ සිතුම්
සමාන වී සදා බැදේ
අපේ ලොවේ සුසුම් නැතේ
වසන්තයයි උදා උනේ ...
දහසක් මල් පිපිලා... //Performances of Dahasak Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Dahasak Mal Pipila” on YouTube.
Cover Versions · 10
▶CoverDahasak mal pipila.. දහසක් මල් පිපිලා..Ayanthi piushani
▶CoverDahasak Mal Pipila | දහසක් මල් පිපිලා | Hector Dias | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDahasak mal PipilaAthula Adhikari - Topic
▶CoverDahasak mal pipilaMelodicDialogue
▶Coverdahasak mal pipila.(දහසක් මල් පිපිලා)sinhala songs.
▶CoverDahasak Mal Pipila | Athula AdikariNegative Studios
▶CoverDahasak Mal Pipila දහසක් මල් පිපිලා -Athula / SamithaLankan Music Lk
▶CoverDahasak Mal Pipila | Samitha Mudunkotuwa & Athula AdhikariCeylon ENT.
▶Coverදහසක් මල් පිපිලා Dahasak Mal Pipila CoverMano's Music
▶CoverDahasak Mal PipilaAthula Adhikari - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dahasak Mal Pipila LyricsDahasak Mal Pipila Lyrics Englishදහසක් මල් පිපිලාදහසක් මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAthula Adikari Lyricist