Nalawena Sulagak Sansun Sithakata Lyrics
“Nalavena sulagak sansun sitakata” (නැලවෙන සුළගක් සන්සුන් සිතකට), Nalawena Sulagak Sansun Sithakata (නැලවෙන සුළගක් සන්සුන් සිතකට) lyrics: a Sinhala duet sung by Athula Adikari and Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nalavena sulagak, and in Sinhala it is නැලවෙන සුළගක් සන්සුන් සිතකට ගී පද.
| SONG | Nalawena Sulagak Sansun Sithakata |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Nalawena Sulagak Sansun Sithakata Lyrics Singlish
Nalavena sulagak sansun sitakata
Hiriharayak weyi nam
Tarumal dothak lagin tiya obe
Mama himihita yannam
Sada mal sipagena ena mada sulagata
Mamat adareyi nam
Lassana aes deka diha balagena
Sithiwili nalawannam
Rosa detholpethi sina salanawa
Mal suwadhakata daneyi
Pembara mihira didi
Hadu aran maga bala innawa
E mal suwadha didi
Mage mal kumariyane
Samawen oya hitha ridunam
Noidul pema sihiwi
Chuttak pama wediyi
Dayawantha ranwan samanalayae
Kaludul pema sadaki
Sadawatha mama sibimi
Nalavena sulagak .....නැලවෙන සුළගක් සන්සුන් සිතකට ගී පද
නැලවෙන සුළගක් සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරුමල් දෝතක් ලගින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්
සද මල් සිපගෙන එන මද සුළගට
මමත් ආදරෙයි නම්
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
සිතිවිලි නලවන්නම්
රෝස දෙතොල්පෙති සිනා සලනවා
මල් සුවදකට දැනෙයි
පෙම්බර මිහිර දිදී
හාදු අරන් මග බලා ඉන්නවා
එ ්මල් සුවද දිදී
මගෙ මල් කුමරියනේ
සමාවෙන් ඔය හිත රිදුනාම්
නොඉදුල් පෙම සිහිවී
චුට්ටක් පමා වැඩියි
දයාවන්ත රන්වන් සමනලායේ
කළුදුල් පෙම සදකි
සදවත මම සිඹිමි
නැලවෙන සුළගක් .....Related Songs and Tags
Nalawena Sulagak Sansun Sithakata LyricsNalawena Sulagak Sansun Sithakata Lyrics Englishනැලවෙන සුළගක් සන්සුන් සිතකටනැලවෙන සුළගක් සන්සුන් සිතකට ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics