Song Details: Singer & Composer Information
Oba Kauda Lyrics in Sinhala (ඔබ කව්ද ගී පද) and English by Athula Adikari and Samitha Mudunkotuwa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Kauda
👁️ VIEWS
0

Oba Kauda Lyrics

Oba kawda // kawrunda
Pini bindak manda nalak
Priya vilak pini bindak
Oba kawda // kawrunda

Konda malak bingu nadak //
Ron podak
Oba kawda // kawrunda

Tharu rayak vana petak
Gini silak tharu rayak
Oba kawda // kawrunda

ඔබ කව්ද ගී පද

ඔබ කව්ද // කව්රුන්ද
පිණි බිඳක් මඳ නළක්
ප්‍රිය විලක් පිණි බිඳක්
ඔබ කව්ද // කව්රුන්ද

කොඳ මලක් බිඟු නදක් //
රොන් පොදක්
ඔබ කව්ද // කව්රුන්ද

තරු රැයක් වන පෙතක්
ගිනි සිලක් තරු රැයක්
ඔබ කව්ද // කව්රුන්ද

Frequently Asked Questions

Who sang Oba Kauda?

Athula Adikari performed Oba Kauda. Athula Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Kauda complete lyrics?

You can find the complete Oba Kauda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Kauda?

Oba Kauda has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ කව්ද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ කව්ද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Kauda LyricsOba Kauda Song LyricsOba Kauda Lyrics Englishඔබ කව්ද Lyricsඔබ කව්ද ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAdikari Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Kauda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Kauda" by Athula Adikari