Sanda Tharu Mal Lyrics
“Sanda taru mal mata dan dun” (සඳ තරු මල් මට දන් දුන්), Sanda Tharu Mal (සඳ තරු මල්) lyrics: a Sinhala song about a daughter sung by Athula Adikari and Samitha Mudunkotuwa, with words by Rambukkana Siddhartha Thera and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda taru, and in Sinhala it is සඳ තරු මල් ගී පද.
| SONG | Sanda Tharu Mal |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Daughter |
| VIEWS | 193 |
| UPDATED |
Sanda Tharu Mal Lyrics Singlish
Sanda taru mal mata dan dun
Mage rusiru numba aragan..
Hiru teda van mata dan dun
Mage otunu numba lagan..
Dayada eyayi mage donita - apa dennage...
Gana devindun mata dan dun
Mage nuwana numba aragan..
Pathini mavun mata raka dun
Mage balaya numba aragan..
Dayada eyayi mage donita - apa dennage...
Sanda taru mal...
Ela dola gan mata dan dun
Hade sisila numba aragan..
Maha vana vil mata dan dun
Hite suvanda numba aragan..
Dayada eyayi mage donita - apa dennage...
Sanda taru mal...සඳ තරු මල් ගී පද
සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...
සඳ තරු මල්...
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...
සඳ තරු මල්...Performances of Sanda Tharu Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Tharu Mal” on YouTube.
Cover Versions · 10
▶CoverSanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)Dr. Rohana Weerasinghe Official
▶CoverSanda Tharu Mal - Athula Adhikari & Samitha MudunkotuwaAhanna Balanna
▶CoverSanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwa, Athula Adikari, Rambukkana Siddhartha Thero 1996Dr. Rohana Weerasinghe Official
▶CoverSanda tharu malParty Beatz
▶CoverSanda Tharu Mal - සඳ තරු මල්Classic Tones
▶CoverSanda Tharu Mal (සඳ තරු මල් මට දන් දුන්) - Athula Adikari & Samitha mudunkotuwaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverසඳ තරු මල් (Sanda Tharu Mal) - Janaka PalapathwalaRuwan Palapathwala
▶CoverSanda Tharu Mal - Athula Adikari & Samitha MudunkotuwaT.S ENTERTAINMENT
▶CoverSanda Tharu Mal By Visharada Edward JayakodyM.D. Gunasena Books
▶CoverSanda Tharu mal(සද තරු මල්) samitha mudunkotuwam,Athula Adikarisahan video venture
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Tharu Mal LyricsSanda Tharu Mal Lyrics Englishසඳ තරු මල්සඳ තරු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsRohana Weerasinghe ComposerRambukkana Siddhartha Thera Lyricist