Ruwan Walaa Wimaane
Song Details: Singer & Composer Information
Ruwan Walaa Wimaane Lyrics in Sinhala (රුවන් වලා විමානේ ගී පද) and English by H R Jothipala and Latha Walpola. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ruwan Walaa Wimaane
🎤 SINGER
👁️ VIEWS
3
Ruwan Walaa Wimaane Lyrics
Ruwan wala vimane
Siri yahanawo dutuwado..
Dothin obe araganna ma
Sathapanna e yahanawe..
Ruwan wala vimane
Siri yahanawo dutuwado..
Me dath seethala aidho...
Mata pawasanna kondura lande..
Ne thama unusuma kumaru..
Yamu thaniwenna mitiyawathe..
Lanwenna langa inna kumari..
Vilawun wijithe mage wasana..
Ruwan wala vimane...
Kanduyaya athare suhadhe..
Pem vihangun paradisaye..
Madhu chandra arayum gayana..
Ara asunada manamaliye..
Pawasanna mata langa mumuna
Ma pera naesu pem gayana..
Ruwan wala vimane...රුවන් වලා විමානේ ගී පද
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..
මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ලඳේ..
නෑ තාම උණුසුම කුමරූ..
යමු තනිවෙන්න මිටියාවතේ..
ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
විලවුන් විජිතේ මගේ වාසනා..
රුවන් වලා විමානේ...
කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන් පරාදීසයේ..
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා..
අර ඇසුනාද මනමාලියේ..
පවසන්න මට ලංව මුමුණා
මා පෙර නෑසූ පෙම් ගායනා..
රුවන් වලා විමානේ...
Frequently Asked Questions
Who sang Ruwan Walaa Wimaane?
H R Jothipala performed Ruwan Walaa Wimaane. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ruwan Walaa Wimaane complete lyrics?
You can find the complete Ruwan Walaa Wimaane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ruwan Walaa Wimaane?
Ruwan Walaa Wimaane has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රුවන් වලා විමානේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රුවන් වලා විමානේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ruwan Walaa Wimaane LyricsRuwan Walaa Wimaane Song LyricsRuwan Walaa Wimaane Lyrics Englishරුවන් වලා විමානේ Lyricsරුවන් වලා විමානේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ruwan Walaa Wimaane" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views