Chitrapataya: Edath Sooraya Adath Sooraya (1972)
Sudu pata meedum galala
Ara pena kande velila
Madahaase penva bedila
Dedenata rahase kiyade //
Adare ....//
Neela oba daesa yahanaava suvadhe
Enna sethapenna idadenna nibadhe //
Enna dora menna hera denna mahadhe
Onna pivisenna senasenna suhadhe //
Onna pivisenna senasenna suhadhe
Sudu pata meedum ....
Adare ....//
Aetha diya raella pisa aava sulagai
Ganna atha ganna lan venna sisilai //
Seetha duru venne ada vaage raekai
Heena eli venne heta aayae hirutai //
Heena eli venne heta aayae hirutai
Sudu pata meedum ....
Adare ....//චිත්‍රපටය: එදත් සූරයා අදත් සූරයා (1972)
සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මදහාසෙ පෙන්වා බැදිලා
දෙදෙනාට රහසේ කියාදේ //
ආදරේ ....//
නීල ඔබ දෑස යහනාව සුවදේ
එන්න සැතපෙන්න ඉඩදෙන්න නිබදේ //
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ //
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
සුදු පාට මීදුම් ....
ආදරේ ....//
ඈත දිය රැල්ල පිස ආව සුලගයි
ගන්න අත ගන්න ලං වෙන්න සිසිලයි //
සීත දුරු වන්නේ අද වාගේ රැයකයි
හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි //
හීන එළි වෙන්නෙ හෙට ආයෙ හිරුටයි
සුදු පාට මීදුම් ....
ආදරේ ....//Anjalin Gunathilaka performed Sudu Pata Meedum Galala. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Sudu Pata Meedum Galala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sudu Pata Meedum Galala has been viewed 20 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සුදු පාට මීදුම් ගලාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sudu Pata Meedum Galala" or discuss the lyrics with other music lovers.