Wana Malata Asawe
Wana Malata Asawe Lyrics
Vana malata aasave, vana bambara aavase
Mage premi aava soyaa, o me aave....
Mage turule sanasille, oba turule nelaville..
Mama mihira dennan sada...
Kumudinita sanda vaage, hemadama oba maage
Mage pem lowe raajayaa...o me aave....
Atha ganna sanasille, nelavenna sudu velle
Oba enna ko maa soyaa...
Piliganne aale, dan neda honda kaale
Mana ranjaniye sudaa...//
Oba neda sura kella, pem loke gini dalla
Ranga denna mihire sada...
Ranga denna mihire sada...
Kumudinita sanda vaage, hemadama oba maage
Mage pem lowe raajayaa...o me aave....
Atha ganna sanasille, nelavenna sudu velle
Oba enna ko maa soyaa...
Suvadayi malayi vaage, obagei magei aale
Pavateeva loke sada...//
Pem loke gena aave, rangapana hema vele
Sura sihine kiwe sudaa...
Sura sihine kiwe sudaa...
Vana malata aasave.../වන මලට ආසාවේ ගී පද
වන මලට ආසාවේ, වන බඹරා ආවාසේ
මගේ ප්‍රේමි ආවා සොයා, ඕ මේ ආවේ....
මගේ තුරුලේ සැනසිල්ලේ, ඔබ තුරුලේ නැලවිල්ලේ..
මම මිහිර දෙන්නම් සදා...
කුමුදිනිට සඳ වාගේ, හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ....
අත ගන්න සැනසිල්ලේ, නැලවෙන්න සුදු වෙල්ලේ
ඔබ එන්නකෝ මා සොයා...
පිළිගන්න ආලේ, දැන් නේද හොඳ කාලේ
මන රන්ජනීයේ සුදා...//
ඔබ නේද සුර කෙල්ල, පෙම් ලෝකේ ගිනි දැල්ල
රඟ දෙන්න මිහිරේ සදා...
රඟ දෙන්න මිහිරේ සදා...
කුමුදිනිට සඳ වාගේ, හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා...ඕ මේ ආවේ....
අත ගන්න සැනසිල්ලේ, නැලවෙන්න සුදු වෙල්ලේ
ඔබ එන්නකෝ මා සොයා...
සුවදයි මලයි වාගේ, ඔබගෙයි මගෙයි ආලේ
පවතීවා ලෝකේ සදා...//
පෙම් ලෝකේ ගෙන ආවේ, රඟපාන හැම වේලේ
සුර සිහිනේ කීවේ සුදා...
සුර සිහිනේ කීවේ සුදා...
වන මලට ආසාවේ.../Frequently Asked Questions
Who sang Wana Malata Asawe?
H R Jothipala performed Wana Malata Asawe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Wana Malata Asawe?
Sisira Senarathne composed the music for Wana Malata Asawe. Sisira Senarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Wana Malata Asawe complete lyrics?
You can find the complete Wana Malata Asawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wana Malata Asawe?
Wana Malata Asawe has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වන මලට ආසාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වන මලට ආසාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wana Malata Asawe" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views