Mal Hasarel Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Mal Hasarel (මල් හසරැල්) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Mal Hasarel lyrics in Sinhala script (මල් හසරැල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Hasarel |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 19 |
| UPDATED |
Mal Hasarel Lyrics
Mal hasarel peedi duk kadulal sedi
Sonduru wasanthe siri narambannata enawada
Mitudam yali haavi mal dam lialavi
Sihina danawwe siri narambannata enawada
Saradam sit ridawanawa
Kalakam nam phala denawa
Mella karan sita nilla nelannata enawada
Payana pun sanda se sit peedei sondase
Sinu sina hada savanapina yanne
Jiwitaye duk gindara paawi yaawi
Adaraye namen rat piyum pipewi
Rangum gayum meda nawum hangum wikasitha wewi
Mal hasarel peedi .....
Nimhima nati sasare kem bim mediwa mese
Adara loketa para kiya denne
Nimhima nati sasare kem bim mathuwana se
Adara loketa para niyadenne
Jiwitaye duk gindara paawi yaawi
Adaraye namen rat piyum pipewi
Rangum gayum meda nawum hangum wikasitha wewi
මල් හසරැල් ගී පද
මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදී
සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද
මිතුදම් යළි හාවී මල් දම් ලියලාවී
සිහින දනව්වේ සිරි නරඹන්නට එනවාද
සරදම් සිත් රිදවනවා
කළකම් නම් ඵල දෙනවා
මෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද //
පායන පුන් සඳ සේ සිත් පීදෙයි සොඳසේ
සීනු සිනා හඩ සවනපිනා යන්නේ //
ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී
ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී
රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී //
මල් හසරැල් පීදී .....
නිම්හිම් නැති සසරේ කෙම් බිම් මැදිව මෙසේ
ආදර ලෝකෙට පාර කියා දෙන්නේ
නිම්හිම් නැති සසරේ කෙම් බිම් මතුවන සේ
ආදර ලෝකෙට පාර නියාදෙන්නේ
ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී
ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී
රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී //
Related Songs and Tags
Mal Hasarel LyricsMal Hasarel Lyrics Englishමල් හසරැල්මල් හසරැල් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics