Me Wedikawa Jeewithe Ape Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Me Wedikawa Jeewithe Ape (මේ වේදිකාව ජීවිතේ අපේ) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Me Wedikawa Jeewithe Ape lyrics in Sinhala script (මේ වේදිකාව ජීවිතේ අපේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Wedikawa Jeewithe Ape |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 41 |
| UPDATED |
Me Wedikawa Jeewithe Ape Lyrics
apate sinduwak liyanna - apate sinduwak gayanna
apate sinduwak ahanna aasai
obata sinduwak gayanna - obata sinduwak vayanna
obe sathuta vee balanna aasai//
me vedikava jeewithe ape
sagare wage vishaala ve //
apate saamayen sitina - apate premayen badenna
apate krodhayen midenna aasai
obata paethum kiyanna obata vaasana genenna
obata me paethum pathanna aasai//
ratata saamayath genenna - dayata aadaren badenna
ratata jeevayak venna aasai
hithe sathuta mal pipenna - hithe rasa andun maevenna
lowata aadare karanna aasai....මේ වේදිකාව ජීවිතේ අපේ ගී පද
අපට සින්දුවක් ලියන්න - අපට සිංදුවක් ගයන්න
අපට සිංදුවක් අහන්න ආසයි
ඔබට සින්දුවක් ගයන්න - ඔබට සින්දුවක් වයන්න
ඔබේ සතුට වී බලන්න ආසයි//
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ //
අපට සාමයෙන් සිටින - අපට ප්‍රේමයෙන් බැදෙන්න
අපට ක්‍රෝධයෙන් මිදෙන්න ආසයි
ඔබට පැතුම් කියන්න ඔබට වාසනා ගෙනෙන්න
ඔබට මේ පැතුම් පතන්න ආසයි//
රටට සාමයත් ගෙනෙන්න - දැයට ආදරෙන් බැඳෙන්න
රටට ජිවයක් වෙන්න ආසයි
හිතේ සතුට මල් පිපෙන්න - හිතේ රස අඳුන් මැවෙන්න
ලොවට ආදරේ කරන්න ආසයි....
Performances of Me Wedikawa Jeewithe Ape
Cover versions, live performances, and reality-show contestant performances of “Me Wedikawa Jeewithe Ape” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverMe Wedikawa Jeewithe Ape (මේ වේදිකාව ජීවිතේ) - Athula Adikari & Kavindya Adikari| Jaana - ජානJaana
▶CoverMe Wedikawa Jeewithe Ape - මේ වේදිකාව ජීවිතේ අපේ Athula AdhikariRose
▶Coverමේ වේදිකාව ජීවිතේ අපේ Me Wedikawa Jeewithe Ape - Athula AdikariOrange Video
▶CoverMe Wedikawa Jeewithe Ape - Athula Adhikari (මේ වේදිකාව ජීවිතේ අපේ - අතුල අධිකාරී)SL SOUND HACK
▶Coverමේ වේදිකාව ජීවිතේ අපේ | අතුල අදිකාරී | Me Wedikawa Jeewithe Ape | Dedication to Tony MallawarachchiTropical Dance Company
▶CoverMe Wedikawa Jeewithe Ape (මේ වේදිකාව ජීවිතේ අපේ)Viraj Welgama
▶CoverMe Wedikawa Jeewithe Ape මේ වේදිකාව ජීවිතේ අපේ Athula AdikariMy Smart Songs
▶CoverAthula adhikari with flash back | මේ වෙදිකාව ජිවිතේ අපේනිRA Music
▶CoverMe Wedikawa Jeewithe Ape / මේ වේදිකාව ජීවිතේ අපේ - Trumpet Version / @RockMahasonaRock Mahasona
▶CoverMe Vedikawa | මේ වේදිකාව ජිවිතේ අපේ-Athula Adikari | අතුල අධිකාරිHodama Gee
▶Coverමේ වේදිකාව ජීවිතේ අපේ | Me wedikawa jeevithe ape | This stage is our lifeAdhitha Dias
▶CoverMe wedikawa jeewithe ape | sinhala cover song by children | මේ වේදිකාව ජීවිතේ අපේ song coverKalthota Rohana Vidyalaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Wedikawa Jeewithe Ape LyricsMe Wedikawa Jeewithe Ape Lyrics Englishමේ වේදිකාව ජීවිතේ අපේමේ වේදිකාව ජීවිතේ අපේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics


