Nuba Awith Yanna Lyrics
“Nuba avith yanna” (නුඹ ඇවිත් යන්න), Nuba Awith Yanna (නුඹ ඇවිත් යන්න) lyrics: a Sinhala heartbreak song sung by Athula Adikari and Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nuba avith, and in Sinhala it is නුඹ ඇවිත් යන්න ගී පද.
| SONG | Nuba Awith Yanna |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Nuba Awith Yanna Lyrics Singlish
Nuba avith yanna
Paluata giya hitha pura
Huru purudu suwadin
Mage wannata nohakinnam
Ayeth nuba avith yanna //
Ekomath eka duratheethaka
Ekama eka dawask hamuwuna
Nuba kiya nokiya thiya giya
Hathawathe eka pathumak
Soya wehesuna mage nethu aga
Thaba kadulu ahurak
Lanwuna mala thala nothala
Nela gannata pin piru bambarek
Mage wannata nohakinnam
Ayeth nuba avith yanna
Nuba avith yanna
Mage wannata nohakinnam
Ayeth nuba avith yannaනුඹ ඇවිත් යන්න ගී පද
නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න //
එකෝමත් එක දුරාතීතෙක
එකම එක දවසක් හමුවුනා
නුඹ කියා නොකියා තියා ගිය
හතවතේ එක පැතුමක්
සොයා වෙහෙසුන මගේ නෙතු අග
තබා කදුළු අහුරක්
ලංවුනා මල තලා නොතලා
නෙලා ගන්නට පින් පිරූ බඹරෙක්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න
නුඹ ඇවිත් යන්න
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න Related Songs and Tags
Nuba Awith Yanna LyricsNuba Awith Yanna Lyrics Englishනුඹ ඇවිත් යන්නනුඹ ඇවිත් යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics