Sada Tharu Mal Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Sada Tharu Mal (සද තරු මල්) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. The lyrics were written by Rambukkana Siddhartha Thera, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sada Tharu Mal lyrics in Sinhala script (සද තරු මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sada Tharu Mal |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| LYRICIST | Rambukkana Siddhartha Thera |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 42 |
| UPDATED |
Sada Tharu Mal Lyrics
Sanda taru mal mata dan dun mage rusiru numba aragan
Hiru thedawan mata dan dun mage otunu numba lagan
Dayada eyayi mage donita apa dennage
Gana devindun mata dan dun mage nuwana numba aragan
Pathini maun mata rakadun pathini balaya numba aragan
Dayada eyayi mage donita apa dennage
Sada taru mal .../
Ela dola gan mata dan dun hade sisila numba aragan
Maha wana vil mata dan dun hite suwada numba aragan
Dayada eyayi mage donita apa dennage
Sada taru mal.../සද තරු මල් ගී පද
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ
ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්
පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ
සද තරු මල් .../
ඇල දොල ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්
මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ
සද තරු මල්.../Related Songs and Tags
Sada Tharu Mal LyricsSada Tharu Mal Lyrics Englishසද තරු මල්සද තරු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsRohana Weerasinghe ComposerRambukkana Siddhartha Thera Lyricist