Sihine Wilase Lyrics
“Sihine vilase gilihevi adara katha” (සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා), Sihine Wilase (සිහිනේ විලසේ) lyrics: a Sinhala heartbreak song sung by Athula Adikari and Samitha Mudunkotuwa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහිනේ විලසේ ගී පද, and many know it simply as Sihine vilase.
| SONG | Sihine Wilase |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Sihine Wilase Lyrics Singlish
Sihine vilase gilihevi adara katha
Sithu de patu de kandule pavi giya //
Daesa purogena seethala kandulali
Sithuwe oba genemai landune
Paluwa athare ma oba asure
Sithuwam ma sitha handawanne
Kandulin bodavi adara loke
Nae hamuwanne apa aye
Sihine vilase ...
Nadunana lesa aethaata vemu api
Sangavi giya pasu mal sihine
Ma thani athare me ghana andure
Kohe yamdo nae vatahenne
Sihinen sihine adara loke
Nae hamuwanne apa aye
Sihine vilase ... //සිහිනේ විලසේ ගී පද
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //
දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ
සිහිනේ විලසේ ...
නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ
සිහිනේ විලසේ ... //Performances of Sihine Wilase
Cover versions, live performances, and reality-show contestant performances of “Sihine Wilase” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihine Wilase LyricsSihine Wilase Lyrics Englishසිහිනේ විලසේසිහිනේ විලසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics
