Ayubowan Ayubowan

Song Details: Singer & Composer Information
Ayubowan Ayubowan Lyrics in Sinhala (ආයුබෝවන් ආයුබෝවන් ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ayubowan Ayubowan
🎤 SINGER
👁️ VIEWS
1

Ayubowan Ayubowan Lyrics

Ayubowan ayubowan...
Japan lade sayonara...
Sakura mal lova kumari
Pem sihina sabae vevi

Tokiyo hidee hamuvana davasedee
Lassana avan hale
Mihirati mal sara
Balmak helala mage hada vasaga kale
Perathaka dedeneku athare...
Adara unusuma paetire
Liyaveyi ira handa athare
Me lassana kathandare

Ayubowan ayubowan... /

Kabuki balannata giya hati sihiwe
Lassana uman riye
Chin chuku uyane
Sakman kala hati
Mathakai vasanthaye
Hath dinanath tharu mane
Mage jeevane ahasa thale
Venveema dukai sondure
Mage denetata kandulu pireyi...

Ayubowan ayubowan... /

ආයුබෝවන් ආයුබෝවන් ගී පද

ආයුබෝවන් ආයුබෝවන්...
ජපන් ලඳේ  සයෝනාරා...
සකුරා මල් ලොව කුමාරි 
පෙම් සිහින සැබෑ වේවි 

ටෝකියෝ හිදී හමුවන දවසදී 
ලස්සන අවන් හලේ
මිහිරැති මල් සර
බැල්මක් හෙලලා මගේ හද වසග කලේ 
පෙරතක දෙදෙනෙකු අතරේ...
ආදර උණුසුම පැතිරේ 
ලියවෙයි ඉර හඳ අතරේ 
මේ ලස්සන කතන්දරේ

ආයුබෝවන් ආයුබෝවන්... /

කබුකි බලන්නට ගිය හැටි සිහිවේ 
ලස්සන උමන් රියේ 
චින් චුකු උයනේ 
සක්මන් කල හැටි 
මතකයි වසන්තයේ 
හත් දින්නත් තරු මානේ 
මගේ ජීවනේ අහස තලේ 
වෙන්වීම දුකයි සොඳුරේ 
මගේ දෙනෙතට කඳුළු පිරෙයි... 

ආයුබෝවන් ආයුබෝවන්... / 

Frequently Asked Questions

Who sang Ayubowan Ayubowan?

H R Jothipala performed Ayubowan Ayubowan. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ayubowan Ayubowan complete lyrics?

You can find the complete Ayubowan Ayubowan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ayubowan Ayubowan?

Ayubowan Ayubowan has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආයුබෝවන් ආයුබෝවන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ayubowan Ayubowan LyricsAyubowan Ayubowan Song LyricsAyubowan Ayubowan Lyrics Englishආයුබෝවන් ආයුබෝවන් Lyricsආයුබෝවන් ආයුබෝවන් ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ayubowan Ayubowan" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ayubowan Ayubowan" by H R Jothipala

Song Video