Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anjalin Gunathilaka
  3. Dothin Dothai Lyrics

Dothin Dothai

Anjalin Gunathilaka,H R Jothipala
Song Details: Singer & Composer Information
Dothin Dothai Lyrics in Sinhala (දෝතින් දෝතයි ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Dothin Dothai
🎤 SINGER
Anjalin Gunathilaka, H R Jothipala
👁️ VIEWS
147

Dothin Dothai Lyrics

Dothin dothai jeeven jeewei
Jaya mangala hada dei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Lokema suvadai, e pem suvadai
Mangala mal pibidei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...

Sewaneli seethala liya gomuwe - apatayi suba pathuwe
Sudu mal peti salithawa selune - apatayi ingi maruwe //
Eka podi rahase, rasa dahasak wei
Rasa uthuran wayase
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...

Sasare jeewana sahakaruwa - pathuse mei awa...
Adambara sithuwili pala deruwa - nebula mal neluwa //
San sun gamanaka wan hun deka deka
Jaya pita jaya pathuwa
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...

Thabana thena piyawara obage - lokaya mawei mage
Awadiwa athi oya suhada hade - mage raja dahana hade //
Masuran wisirunu isurin barawunu
Divimanthala heli wei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...

Dothin dothai ../

දෝතින් දෝතයි ගී පද

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි 
ජය මංගල හඩ දෙයි 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
ලෝකෙම සුවදයි, ඒ පෙම් සුවදයි
මංගල මල් පිබිදෙයි 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

සෙවනැලි සීතල ලිය ගොමුවේ - අපටයි සුබ පැතුවේ 
සුදු මල් පෙති සලිතව සැලුනේ - අපටයි ඉඟි මැරුවේ //
එක පොඩි රහසේ, රස දහසක් වෙයි 
රස උතුරන වයසේ 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

සසරේ ජීවන සහකරුවා - පැතුසේ මෙයි ආවා...
ආඩම්බර සිතුවිලි පල දැරුවා - නැබුල් මල් නෙලුවා //
සන් සුන් ගමනක වන්හුන් දැක දැක 
ජය පිට ජය පැතුවා 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

තබනා තැන පියවර ඔබගේ - ලෝකය මැවෙයි මගේ 
අවදිව ඇති ඔය සුහද හදේ - මගේ රජ දහන හදේ //
මසුරන් විසිරුණු ඉසුරින් බරවුනු 
දිවිමන්තලා හෙළි වේ 
කුරු කු, කුරු කු, කුරු කු 
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...

දෝතින් දෝතයි ../

Frequently Asked Questions

Who sang Dothin Dothai?

Anjalin Gunathilaka performed Dothin Dothai. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dothin Dothai complete lyrics?

You can find the complete Dothin Dothai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dothin Dothai?

Dothin Dothai has been viewed 147 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දෝතින් දෝතයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දෝතින් දෝතයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Dothin Dothai LyricsDothin Dothai Song LyricsDothin Dothai Lyrics Englishදෝතින් දෝතයි Lyricsදෝතින් දෝතයි ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Dothin Dothai" or discuss the lyrics with other music lovers.

ShareShare "Dothin Dothai" by Anjalin Gunathilaka

Song Video

More from Anjalin Gunathilaka

  • Aayamma Kothana Giya Lyrics16 views
  • Adarawanthayeki Lyrics12 views
  • Adarayen Wen Weela Lyrics16 views
  • Ale Mihira Penna Lyrics21 views
  • Aluth Irak Aluth Sandak Lyrics6 views
  • Ananga Ran Hee Lyrics13 views
  • Dase Mage Sathapena Lyrics7 views
  • Denna Priye Dathata Oya Datha Lyrics6 views
  • Denuwan Bigun Lyrics8 views
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics8 views
  • Gimhane Hada Lyrics14 views
  • Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics13 views
  • Honda Siriyawayi Lyrics10 views
  • Kawada Ho Sasara Kathara Lyrics7 views
  • Ma Pera Sasare Pathu Pathum Lyrics9 views
  • Mal Hina Naganna Lyrics9 views
  • Mee Pirunu Suwanda Mal Wane Lyrics80 views
  • Miyuru Pem Madirawe Lyrics15 views
  • Okada Wela Sitha Lyrics8 views
  • Pemwathiyanne Pemwathiyanne Lyrics10 views
  • Preme Deepashika Lyrics3 views
  • Ran Pokunata Lyrics15 views
  • Rayaka Andura Duru Wela Lyrics40 views
  • Sagarayaki Adare Lyrics2 views
  • Senehasa Pawa Lyrics14 views
  • Sewane Kumbuk Sewane Lyrics6 views
  • Situ Madure Ho Lyrics6 views
  • Sudu Pata Meedum Galala Lyrics20 views
  • Sulang Kurullo Lyrics5 views
  • Susudu Ralle Walle Perali Lyrics7 views
  • View All Songs65 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    962 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    161 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    118 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    113 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    98 views
  • Me Ape Deshayai LyricsVarious
    80 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    78 views
  • Seenu Handin LyricsChristmas Carols
    64 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    49 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    46 views