Du Indeevi Poruwe

Song Details: Singer & Composer Information
Du Indeevi Poruwe Lyrics in Sinhala (දූ ඉඳිවී පෝරුවේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Du Indeevi Poruwe
🎤 SINGER
👁️ VIEWS
3

Du Indeevi Poruwe Lyrics

Doo indivee poruwe piyek bala hinda
Neth pura sina sisi mata piyek velaa
Urumu nae ae uthum dine mage duwe...
Doo upanna daa numbe avaasanaa piyaa
Jeevithe anaagathe api mese
Unun ven vethai situwe nae
Premavantha diyanieye......

Poruwehi inna daa mage doo
Eya dakinna mata varam lebedo
Pera pinak naethath piyek duwe maa
Jeevithema vedanaa daraloo......

Doo indivee poruwe......

Maeniyanta vandina raa velaave
Thaattaada doota sihiwunaave
Mata kiyanne magadi muna gahila
Man thaththe tarahaa nae kiyaalaa.......

Doo indivee poruwe......

දූ ඉඳිවී පෝරුවේ ගී පද

දූ ඉඳිවී පෝරුවේ පියෙක් බලා හිඳි
නෙත් පුරා සිනා සිසී මට පියෙක් වෙලා
උරුම නෑ ඒ උතුම් දිනේ මගේ දුවේ...
දූ උපන්න දා නුඹේ අවාසනා පියා
ජීවිතේ අනාගතේ අපි මෙසේ 
උනුන් වෙන් වෙතැයි සිතුවේ නෑ
ප්‍රේමවන්ත දියණියේ......

පෝරුවේහි ඉන්න දා මගේ දූ
එය දකින්න මට වරම් ලැබේදෝ
පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා
ජීවිතේම වේදනා දරාලූ......

දූ ඉඳිවී පෝරුවේ......

මෑණියන්ට වඳින රෑ වේලාවේ
තාත්තාද දූට සිහිවුණාවේ
මට කියන්න මගදී මුණ ගැහිලා
මං තාත්තේ තරහා නෑ කියාලා.......

දූ ඉඳිවී පෝරුවේ......

Frequently Asked Questions

Who sang Du Indeevi Poruwe?

H R Jothipala performed Du Indeevi Poruwe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Du Indeevi Poruwe complete lyrics?

You can find the complete Du Indeevi Poruwe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Du Indeevi Poruwe?

Du Indeevi Poruwe has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දූ ඉඳිවී පෝරුවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දූ ඉඳිවී පෝරුවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Du Indeevi Poruwe LyricsDu Indeevi Poruwe Song LyricsDu Indeevi Poruwe Lyrics Englishදූ ඉඳිවී පෝරුවේ Lyricsදූ ඉඳිවී පෝරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Du Indeevi Poruwe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Du Indeevi Poruwe" by H R Jothipala