Duhul Meedume Sihil Maruthe
Duhul Meedume Sihil Maruthe Lyrics
Duhul midume sihil marute
Nadi nimnaye ruwak innawa
E rupa nari hidi neth aran
Numbe nari gena hangum mathwemin
Mata tama seethai mage raththaran......
Gasa wata karana me mal pipuna
Athu iti seduna hema dawase
Ai ada wage pera kawada ho
Visithuru naththe me piyase
Mihiri kurullo aday genawae
Pem kava liwawu potha apage
Sasale sitha ma ai e mihire......
Nimal nilwala semin langwela
Ratawan andiyi wala mandale
Kawurunda andune ewan ru thulin
Eya mada nahene obai e landun
Mata tama seethai mage raththaran......
Paduma kumari pathma wane hi
Me lassana pera nahe dutuwe
Mitiya wathehi diya ali atharin
Apa me lesa pera nae baluwe
Angili agin ho panina pawan hi
Inna epa oba mata nodanei
Sasale sitha ma ai e mihire......
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ ගී පද
දුහුල් මීදුමේ සිහිල් මාරුතේ
නදී නිම්නයේ රුවක් ඉන්නවා
ඒ රූප නාරී හිඳී නෙත් ඇරන්
නුඹෙ නාරි ගේන හැඟුම් මත්වෙමින්
මට තාම සීතයි මගේ රත්තරන්......
ගස වට කරනා මේ මල් පිපුණා
අතු ඉති සැදුණා හැම දවසේ
ඇයි අද වාගේ පෙර කවදා හෝ
විසිතුරු නැත්තේ මේ පියසේ
මිහිරි කුරුල්ලෝ අදයි ගෙනාවේ
පෙම් කව ලියවූ පොත අපගේ
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ......
නිමල් නිල්වලා සෙමින් ළංවෙලා
රටාවන් අඳියි වලා මංඩලේ
කවුරුන්ද ඇඳුණේ එවන් රූ තුළින්
එය මාද නැහැනේ ඔබයි ඒ ළඳුන්
මට තාම සීතයි මගේ රත්තරන්......
පදුම කුමාරී පත්ම වනේ හී
මේ ලස්සන පෙර නැහැ දුටුවේ
මිටියාවතෙහී දිය ඇලි අතරින්
අප මේ ලෙස පෙර නෑ බැලුවේ
ඇඟිලි අගින් හෝ පනින පවන් හී
ඉන්න එපා ඔබ මට නොදැනී
සසැලේ සිත මා ඇයි ඒ මිහිරේ......
Frequently Asked Questions
Who sang Duhul Meedume Sihil Maruthe?
H R Jothipala performed Duhul Meedume Sihil Maruthe. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Duhul Meedume Sihil Maruthe lyrics?
The lyrics for Duhul Meedume Sihil Maruthe were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Duhul Meedume Sihil Maruthe?
Sarath De Alwis composed the music for Duhul Meedume Sihil Maruthe. Sarath De Alwis is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Duhul Meedume Sihil Maruthe complete lyrics?
You can find the complete Duhul Meedume Sihil Maruthe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Duhul Meedume Sihil Maruthe?
Duhul Meedume Sihil Maruthe has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දුහුල් මීදුමේ සිහිල් මාරුතේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දුහුල් මීදුමේ සිහිල් මාරුතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Duhul Meedume Sihil Maruthe" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics4 views
- Ashawe Ashawe Paaya Lyrics4 views
- Chin Chin Nona Lyrics7 views
- Daesehi Kandulu Meuwe Lyrics1 views
- Dase Wiman Dorin Lyrics4 views
- Dekkothin Dasin Lyrics7 views
- Denuwan Bigun Lyrics3 views
- Duppath Pohosath Lyrics4 views
- Hada Pura Rasa Nura Lyrics2 views
- Hada Santhane Lyrics0 views
- Idda Mal Kathawe Lyrics2 views
- Jara Mara Asse Lyrics3 views
- Me Ahalla Lyrics7 views
- Muni Pada Piyum Babalana Lyrics2 views
- Nil Ahase Umathu Wala Lyrics4 views
- Onna Babo Billa Lyrics1 views
- Pandam Alla Lyrics14 views
- Piliganna Mama Lyrics2 views
- Ra Heene Awada Lyrics0 views
- Rajakam Keruwath Lyrics4 views
- Ran Pokunata Lyrics6 views
- Rani Ruchirani Lyrics1 views
- Ranwan Sina Pe Lyrics4 views
- Run Run Run Ranganne Lyrics3 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics4 views
- Sihina Vile Nilupuli Lyrics1 views
- Sugatha Lona Sambuddha Raja Lyrics4 views
- Thunlo Budun Wani Amma Lyrics3 views
- Watapita Balan Inna Lyrics2 views
- View All Songs304 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views