Mama Gannemi Karakara Bandala

Song Details: Singer & Composer Information
Mama Gannemi Karakara Bandala Lyrics in Sinhala (මම ගන්නෙමී කරකාර බන්දාලා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mama Gannemi Karakara Bandala
🎤 SINGER
👁️ VIEWS
19

Mama Gannemi Karakara Bandala Lyrics

Mama gannemi karakara bandala
Punchi hamine walawwen dan
Mama innemi maharaja wage me game
Katath udawu karamin

Walawwe hamuta kiyanawa man
Punchi hami mage manamali
Pulli gona bandi barabagena
Mama gedarata kandan emi
Mama ehema enakota para dige mage
Yaluwo ekathu wela
Mal dala wedi gahala piligatta
Oya mage master oya kiyala

Mama gannemi ....

Issara man wage udawiyatai
Raja kumariyo ale kale
Dan kale me wage bari aiddo
Mata yathurath dilai giye
Mage yaluwo okkoma manamali ekkala
Naggala barabage
Mama ennan mama kandan mage master
Balannata raja perahera wage

Mama gannemi ....//

මම ගන්නෙමී කරකාර බන්දාලා ගී පද

මම ගන්නෙමී කරකාර බන්දාලා
පුංචි හාමිනේ වලව්වෙන් දැන්
මම ඉන්නෙමි මහරාජා වාගේ මේ ගමේ
කාටත් උදව් කරමින් //

වලව්වේ හාමුට කියනවා මං
පුංචි හාමි මගේ මනමාලි //
පුල්ලි ගොනා බැඳි බරබාගෙන්
මම ගෙදරට කැන්දන් එමී //
මම එහෙම එනකොට පාර දිගේ මගේ
යාළුවෝ එකතු වෙලා
මල් දාලා වෙඩි ගහලා පිලිගත්තා
ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා

මම ගන්නෙමී ....

ඉස්සර මං වාගේ උදවියටයි
රජ කුමරියෝ ආලේ කලේ //
දැන් කාලේ මේ වාගේ බැරි ඇයිදෝ
මට යතුරත් දීලයි ගියේ 
මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල
නග්ගලා බරබාගේ
මම එන්නම් මම කැන්දම් මගේ මාස්ටර්
බලන්නට රජ පෙරහැර වාගේ

මම ගන්නෙමී ....//

Frequently Asked Questions

Who sang Mama Gannemi Karakara Bandala?

H R Jothipala performed Mama Gannemi Karakara Bandala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mama Gannemi Karakara Bandala complete lyrics?

You can find the complete Mama Gannemi Karakara Bandala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mama Gannemi Karakara Bandala?

Mama Gannemi Karakara Bandala has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mama Gannemi Karakara Bandala LyricsMama Gannemi Karakara Bandala Song LyricsMama Gannemi Karakara Bandala Lyrics Englishමම ගන්නෙමී කරකාර බන්දාලා Lyricsමම ගන්නෙමී කරකාර බන්දාලා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Mama Gannemi Karakara Bandala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mama Gannemi Karakara Bandala" by H R Jothipala