Raththaran Sandak Payannai
Raththaran Sandak Payannai Lyrics
Raththaran sandak paayannayi raththaran irak paayannayi
Jeevithe nadun uyaney senasenna mal hengum
Subha dawask wewa subha dawask wewa
Subha dawask wewa sampath paedewa
Neela mal kalum tharu pokuney neth pina naganne
Soka duk thaewul sankawo sulanga se aedenne
Udaasanin malak wage pipe pathum lokaye
Meedumak maedin arunode seethale weli iru vihide
Kaalaye situm athare senasenna onae tharam
Subha dawask wewa subha dawask wewa
Subha dawask wewa sampath paedewa
Sihinayak lesin rae eliye sathuta eyai soyaala
Kaalayak lagin ida senase naesu gee kiyaala
Situ senen nodanwamin piyaabathi aa senen
Kumatado dugin lathawenne eliya andurenuyi hamuwanne
Kaalaye situm atharen senasilla ae hinahamin
Subha dawask wewa subha dawask wewa
Subha dawask wewa sampath paedewaරත්තරන් සඳක් පායන්නයි ගී පද
රත්තරන් සඳක් පායන්නයි රත්තරන් ඉරක් පායන්නයි
ජීවිතේ නදුන් උයනේ සැනසෙන්න මල් හැඟුම්
සුභ දවසක් වේවා සුභ දවසක් වේවා
සුභ දවසක් වේවා සම්පත් පෑදේවා
නීල මල් කැලුම් තරු පොකුණේ නෙත් පිනා නගන්නේ
සෝක දුක් තැවුල් සංකාවෝ සුළඟ සේ ඇදෙන්නේ
උදාසනින් මලක් වගේ පිපේ පැතුම් ලෝකයේ
මීදුමක් මැදින් අරුණෝදේ සීතලේ වෙලී ඉරු විහිදේ
කාලයේ සිතුම් අතරේ සැනසෙන්න ඔනෑ තරම්
සුභ දවසක් වේවා සුභ දවසක් වේවා
සුභ දවසක් වේවා සම්පත් පෑදේවා
සිහිනයක් ලෙසින් රෑ එළියේ සතුට එයි සොයාලා
කාලයක් ළගින් ඉද සැනසේ නෑසු ගී කියාලා
සිතු සැනෙන් නොදන්වමින් පියාඹති ආ සැනෙන්
කුමටදෝ දුකින් ලතවෙන්නේ එළිය අඳුරෙනුයි හමුවන්නේ
කාලයේ සිතුම් අතරෙන් සැනසිල්ල ඒ හිනැහෙමින්
සුභ දවසක් වේවා සුභ දවසක් වේවා
සුභ දවසක් වේවා සම්පත් පෑදේවාFrequently Asked Questions
Who sang Raththaran Sandak Payannai?
H R Jothipala performed Raththaran Sandak Payannai. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Raththaran Sandak Payannai complete lyrics?
You can find the complete Raththaran Sandak Payannai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Raththaran Sandak Payannai?
Raththaran Sandak Payannai has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රත්තරන් සඳක් පායන්නයි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රත්තරන් සඳක් පායන්නයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Raththaran Sandak Payannai" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics8 views
- Chin Chin Nona Lyrics15 views
- Daesehi Kandulu Meuwe Lyrics7 views
- Dase Wiman Dorin Lyrics11 views
- Dekkothin Dasin Lyrics16 views
- Denuwan Bigun Lyrics6 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics5 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics7 views
- Me Ahalla Lyrics15 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics17 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics6 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics6 views
- Ran Pokunata Lyrics11 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics7 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics5 views
- View All Songs304 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views