Handa Panak Se Awidin Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Handa Panak Se Awidin (හඳ පානක් සේ ඇවිදින්) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Handa Panak Se Awidin lyrics in Sinhala script (හඳ පානක් සේ ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handa Panak Se Awidin |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 736 |
| UPDATED |
Handa Panak Se Awidin Lyrics
(handa panak se avidin gamimanen me nagareta
gangawak taramata sihilasa piduvayi numba ma hata
neth dahak pasu karavith mata himi denuwana dutu vita
handa panak vuye numba novedho ma sith ahasata..//)
duvili hulangin pirunath ipadunu nagare
mata nupurudu gamata enna ba - me nagaraya athharinna ba
mage urumaya randunath ma lada gam piyase
me nagare kudu venna ba - gammanaya athharinna ba
handa panak se avidin....
apa denna muna gasvu me maha nagare
athara numba gamata yanna ba - me nagaraya athharinna ba
mage sithin numba sithana mathu yam davase
me nagare palu venne na - man thaniyen gamata yanne na
handa panak se avidin....//හඳ පානක් සේ ඇවිදින් ගී පද
(හඳ පානක් සේ ඇවිදින් ගමිමානෙන් මේ නගරෙට
ගංඟාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට..//)
දූවිිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය රැඳුණත් මා ලද ගම් පියසේ
මේ නගරේ කූඩු වෙන්න බෑ - ගම්මානය අත්හරින්න බෑ
හඳ පානක් සේ ඇවිදින්....
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ - මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ - මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින්....//Related Songs and Tags
Handa Panak Se Awidin LyricsHanda Panak Se Awidin Lyrics Englishහඳ පානක් සේ ඇවිදින්හඳ පානක් සේ ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics