Ananda Sagare
Song Details: Singer & Composer Information
Ananda Sagare Lyrics in Sinhala (ආනන්ද සාගරේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ananda Sagare
🎤 SINGER
👁️ VIEWS
5
Ananda Sagare Lyrics
Ananda saagare - mage manik aakare
Mage manik aakare
Udaarayi ape preme - udaarayi priye
Sangeeta sewane - obayi mage jeewane
Obayi mage jeewane
Winodayi ape jeewe - winodayi liye
Oba geethe maa thaale
Obayi sanda ambaraye mage jeewe
Oba muhudaya maa rala we
Obayi mage nalangana divi sinamawe
Nimal surupiye - mage jeewanaaliye
Mage jeewanaaliye
Udaarayi ape preme - udaarayi priye
Indunila we oba sodure
Mage ran muduwe rashmiya gewase
Oba sila we mage pahanne
Labe in aalokaya mulu niwase
Maa priya dehini - subhaani subhaashini
Subhaani subhaashini
Udaarayi ape preme - udaarayi priye
Mage manik aakare
Udaarayi ape preme - udaarayi priye
ආනන්ද සාගරේ ගී පද
ආනන්ද සාගරේ - මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ - ඔබයි මාගෙ ජීවනේ
ඔබයි මාගෙ ජීවනේ
විනෝදයි අපේ ජීවේ - විනෝදයි ලියේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ
නිමල් සුරූපියේ - මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
ඉඳුනිල වේ ඔබ සොදුරේ
මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිළ වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ
මා ප්‍රිය දේහිනී - සුභානි සුභාෂිණී
සුභානි සුභාෂිණී
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ - උදාරයි ප්‍රියේ
Frequently Asked Questions
Who sang Ananda Sagare?
H R Jothipala performed Ananda Sagare. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ananda Sagare complete lyrics?
You can find the complete Ananda Sagare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ananda Sagare?
Ananda Sagare has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආනන්ද සාගරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආනන්ද සාගරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Ananda Sagare LyricsAnanda Sagare Song LyricsAnanda Sagare Lyrics Englishආනන්ද සාගරේ Lyricsආනන්ද සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Ananda Sagare" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views