Song Details: Singer & Composer Information
Atha Dilisena Lyrics in Sinhala (ඈත දිලිසෙන ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Atha Dilisena
👁️ VIEWS
3

Atha Dilisena Lyrics

Ho..........ho.......

(Aeta dilisena hiru sandu ran taru 
Rahase kiwa mata oba gena toraturu 
Mage neth yuga mathu piya vena turu 
Adarei ma adarei...
Adarei ma adarei)...//

(La thana nille, pini kandulalle 
Ma oba dutu e prema loke)..// 
Daesa daesak soya taniwu dinedi

Aeta dilisena hiru sandu ran taru .../

(Madu sanda raelle sathutu sandalle 
Vasanaave, amila udaave)..// 
Seetha sulage veli mathu hamuwunaave... 

Aeta dilisena hiru sandu ran taru... //
Adarei ma adarei ..////

ඈත දිලිසෙන ගී පද

හෝ..........හෝ.......

(ඈත දිලිසෙන හිරු සඳු රන් තරු 
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු 
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු 
ආදරෙයි මා ආදරෙයි...
ආදරෙයි මා ආදරෙයි)...//

(ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ 
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ)..// 
දෑස දෑසක් සොයා තනිවූ දිනේදී

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු .../

(මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ 
වාසනාවේ, අමිල උදාවේ)..// 
සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ... 

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු... //
ආදරෙයි මා ආදරෙයි ..////

Frequently Asked Questions

Who sang Atha Dilisena?

Anjalin Gunathilaka performed Atha Dilisena. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Atha Dilisena complete lyrics?

You can find the complete Atha Dilisena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Atha Dilisena?

Atha Dilisena has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඈත දිලිසෙන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඈත දිලිසෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Atha Dilisena LyricsAtha Dilisena Song LyricsAtha Dilisena Lyrics Englishඈත දිලිසෙන Lyricsඈත දිලිසෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Atha Dilisena" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Atha Dilisena" by Anjalin Gunathilaka

Song Video