Balanna Awe Hunga Kalakin
Balanna Awe Hunga Kalakin Lyrics
Balanna aave huga kalakin dakke nathi nisai
Balanna aave liyumakvath evve nathi nisai
Eka payakata hath atavara hitata nagenava
Samahara vita mata nodanima kandulu helenava //
Issara nam hithunu hithunu vitadi hamavuva
Hitin vele jeeva madhura lovaka tanivuna
Ekata indan ekata andan rakata hinahuna
Adarayaka aruda puduma rasaya theruna
Balanna aave ....
Kalgiya pasu malen natuva vilasa venvuna
Obe rupaya me neth deka keren hanguna
Adarayana vedanava tarama theruna
Eya ivasa ganna beriwa enna sit vuna
Balanna aave. ...බලන්න ආවේ හුඟ කලකින් ගී පද
බලන්න ආවේ හුඟ කලකින් දැක්කෙ නැති නිසයි
බලන්න ආවේ ලියුමක්වත් එව්වෙ නැති නිසයි
එක පැයකට හත් අටවර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කඳුළු හැලෙනවා //
ඉස්සර නම් හිතුණු හිතුණු විටදි හමවුවා
හිතින් වෙලී ජීව මධුර ලොවක තනිවුණා
එකට ඉඳන් එකට අඬන් රකට හිනැහුණා
ආදරයක අරුද පුදුම රසය තේරුණා
බලන්න ආවේ ....
කල්ගිය පසු මලෙන් නටුව විලස වෙන්වුනා
ඔබේ රූපය මේ නෙත් දෙක කෙරෙන් හැංගුනා
ආදරයන වේදනාව තරම තේරුනා
එය ඉවසා ගන්න බැරිව එන්න සිත් වුනා
බලන්න ආවේ. ...
Frequently Asked Questions
Who sang Balanna Awe Hunga Kalakin?
H R Jothipala performed Balanna Awe Hunga Kalakin. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Balanna Awe Hunga Kalakin complete lyrics?
You can find the complete Balanna Awe Hunga Kalakin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Balanna Awe Hunga Kalakin?
Balanna Awe Hunga Kalakin has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ බලන්න ආවේ හුඟ කලකින් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ බලන්න ආවේ හුඟ කලකින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Balanna Awe Hunga Kalakin" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views