Pruthugisikaaraya

Song Details: Singer & Composer Information
Pruthugisikaaraya Lyrics in Sinhala (පෘතුගීසී කාරයා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pruthugisikaaraya
🎤 SINGER
👁️ VIEWS
13

Pruthugisikaaraya Lyrics

Pruthugeesi kaaraya rataval allanna sooraya
Hathuru raaja maaraya mulu lo hollanna veeraya

Kolombata aave indalai lisban nagare
Apa aa paare patire vinoda mihire
Patirei vinoda mihire ///

Ape thuvakku honda hati kaala thuvakku
Gahanna venava vedunoth loketa mukku
Vedunoth loketa mukku ///

Kanna hapannu bonnath harima hapannu
Eetath vediyen yuddeta harima hapannu
Yuddeta harima hapannu vinoda mihire...

පෘතුගීසී කාරයා ගී පද

පෘතුගීසී කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුළු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්‌බන් නගරේ
අප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ ///

අපේ තුවක්‌කු හොඳ හැටි කාල තුවක්‌කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්‌කු
වැදුනොත් ලෝකෙට මුක්‌කු ///

කන්න හපන්නු බොන්නත් හරිම හපන්නු
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නු විනෝද මිහිරේ...

Frequently Asked Questions

Who sang Pruthugisikaaraya?

H R Jothipala performed Pruthugisikaaraya. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pruthugisikaaraya complete lyrics?

You can find the complete Pruthugisikaaraya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pruthugisikaaraya?

Pruthugisikaaraya has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෘතුගීසී කාරයා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෘතුගීසී කාරයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pruthugisikaaraya LyricsPruthugisikaaraya Song LyricsPruthugisikaaraya Lyrics Englishපෘතුගීසී කාරයා Lyricsපෘතුගීසී කාරයා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pruthugisikaaraya" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pruthugisikaaraya" by H R Jothipala