Kimada Sumihiriye

Song Details: Singer & Composer Information
Kimada Sumihiriye Lyrics in Sinhala (කිමද සුමිහිරියේ ගී පද) and English by C T Fernando, written by Karunarathna Abeysekara and composed by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kimada Sumihiriye
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
783

Kimada Sumihiriye Lyrics

Kimada sumihiriye me arume 
Mahada pibidenne 
Obage daase negena kalme 
Rahasa netha danne...// 

Sewanalla wage oba ena wilase 
Mata denne nithara rahase 
Mudu thol popiya kisivak nokiya 
Ai yanne pena wigase 
Hema udema thaniyama mese 
Hema udema thaniyama mese 
Priya lande obawa hamuwe 
Kalpanawa pembara hinawa pinbara 
Mage hitata suwa de.... 

Kimada sumihiriye.../ 

Keherella weti nalalata sirase 
Sihilase bolanda muhune 
Wana mal pipila bara wi nemila 
Lan wenna ei manike 
Dutuwama hadawatha obe 
Dutuwama hadawatha obe 
Duka nesi sathuta athiwe 
Oba giye balan hinda 
Age karannada kiyanne surathaliye.....

Kimada sumihiriye...//

කිමද සුමිහිරියේ ගී පද

කිමද සුමිහිරියේ මේ අරුමේ 
මහද පිබිදෙන්නේ 
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ 
රහස නැත දන්නේ...// 

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ 
මට දැනේ නිතර රහසේ 
මුදු තොල් පොපියා කිසිවක් නොකියා 
ඇයි යන්නෙ පැන විගසේ 
හැම උදේම තනියම මෙසේ 
හැම උදේම තනියම මෙසේ 
ප්‍රිය ළඳේ ඔබව හමුවේ 
කල්පනාව පෙම්බර හිනාව පින්බර 
මගේ හිතට සුව දේ.... 

කිමද සුමිහිරියේ.../

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ 
සිහිලසේ බොළඳ මුහුණේ 
වන මල් පිපිලා බර වී නැමිලා 
ළං වෙන්න එයි මැණිකේ 
දුටුවාම හදවත ඔබේ 
දුටුවාම හදවත ඔබේ 
දුක නැසී සතුට ඇතිවේ 
ඔබ ගියේ බලන් හිඳ 
අගේ කරන්නද කියන්න සුරතලියේ.....

කිමද සුමිහිරියේ...//

Frequently Asked Questions

Who sang Kimada Sumihiriye?

C T Fernando performed Kimada Sumihiriye. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kimada Sumihiriye lyrics?

The lyrics for Kimada Sumihiriye were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kimada Sumihiriye?

C T Fernando composed the music for Kimada Sumihiriye. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Kimada Sumihiriye complete lyrics?

You can find the complete Kimada Sumihiriye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kimada Sumihiriye?

Kimada Sumihiriye has been viewed 783 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කිමද සුමිහිරියේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කිමද සුමිහිරියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kimada Sumihiriye LyricsKimada Sumihiriye Song LyricsKimada Sumihiriye Lyrics Englishකිමද සුමිහිරියේ Lyricsකිමද සුමිහිරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song LyricsC T Fernando ComposerKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Kimada Sumihiriye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Kimada Sumihiriye" by C T Fernando